ආයුබෝවන් ළමයිනේ
ඉතින් කොහොමද?
අද පෝස්ට් එක බොහොම පොඩියි.
කෝ කවුද ලවු කරන්න කැමති අය ඉන්නෙ..
ඔයාගෙ විස්තර හරියටම දුන්නොත් හරිම ප්‍රතිඵලේ එවේලේම දැනගන්න පුළුවන් විදියක් තමයි අද ගෙනාවෙ. ආ මොනවද දැන ගන්න පුළුවන් මොකක්ද කිවුවෙ නෑ නේද? වෙන මොකක්වත් නෙවෙයි, ඔයාගේ හිතේ තියෙන ආදරේ සාර්ථක වෙනවද කියල... ට්‍රයි කරල බලල ප්‍රතිඵල ගැන එහෙමත් කොමෙන්ටු දාන්න...
මේ සබැඳියේ තියෙන XL ෆයිල් එකෙන් ඔයාගෙ ආදරය සාර්ථක වෙයිද කියල හොයා ගන්න.
ඉකේයියා......කේන්දරේ බැලුව නම් හරි නේ බොලේ.....ඔව්වා ඔබනවට වඩා ලේසි නේ
ReplyDelete@රත්ගමයා කේන්දරෙත් මේ වගේ එකක්ම තමා...
ReplyDelete