Feb 6, 2011

මාසයක්



මාස 1 = සති 4ක් පමණ
          = දවස් 30
            (ඕක  31 , 29 , 28 විදියට වෙනස් වෙනව, දන්නෙ නැති කෙනෙකුට)
          = පැය 720
          = විනිඩි 43200
          = තත්පර 2592000

කස්ටිය දැන් බලනව ඇති අද මූට මොකද වෙලා තියෙන්නෙ කියල.........

අදට මම බිලොග් ලියන්න පටන්ගෙන හරියටම මාසයයි. මේ කාලය ඇතුලත මම මේ කලාව ගැන ගොඩක් ඉගෙන ගත්ත. මට උදවු කරපු දුලිත් සහ පමල් සහෝදරයින්ටත් ස්තුතියි. මා මෙයට යොමු කළ දුලිත් සොයුරාට යලිත් බෙහෙවින්ම ස්තුතියි කියන්න  ඕනෙ...

මගේ වැරදි අඩුපාඩු මට පෙන්වමින් දිගටම ඔයාල මාත් එක්ක ඉන්න කියල මම අන්තිමටම ඉල්ලුවට කමක් නෑ නේද?

6 comments:

  1. හුරේ.....ජය වේවා...මාසේ අවුරුද්ද කරමු...රිච්මන්ඩ් වරයෙක් පිලි ගනිමු,,,,,,ඉකේයියා නැත.....20 වෙනිදා හම්බෙමු.....

    ReplyDelete
  2. එල එල...දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!!!

    ReplyDelete
  3. 120 ට 220 ක් ආවඩා....... ආයුබොහෝවේවා !

    ඔහොම යං ... ඊලඟට අවුරුදු වලින් මනිමුකෝ :)

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න