Nov 26, 2011

කඳුලක මතකයක්


මට වෙලාවකට හිතෙනව මට කවදාවත් තව කෙල්ලෙක් ගැන හිතන්න පුළුවන් වෙයිද කියල. ඒත් මම පුළුවන් තරම් මගේ හිතේ වද දෙන මේ පරණ මතක අමතක කරන්න හැදුවත් තාමත් පොඩි පෙඩි දේවල් වලින් පරණ මතක මතක් වෙලා මගේ හිතේ ගින්දර තව තව අවුළුවනව. 

Nov 20, 2011

මාතර කොළඔ දුම්රිය මාර්ගය අළුත්ම...


මේ තියෙන්නෙ ගාල්ල අළුත්ගම කොටසේ අළුත්ම ඡායාරූප ටිකක්. මේ පොටෝ කෑලි ටික ගන්න උදවු කරපු අපේ 05 බැච් එකේ වොචා අයියට බොහොම ස්තුතියි. මේ ටිකේ මමත් ඇති.... (දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් යටතේ ඡායාරූප ලබා ගන්නා ලදී.)

කොල්ලන් ගැන කරුණු 50ක්


මේක මම බුකියෙ දැක්ක විශේෂ එකක්. ඒක නිසා දාන්නෙ. අයිතිය කජුවත්ත එක්සත් Cricket සමාජය සතුය. මට හිතෙන විදියට මේ දේවල් 100% ක්ම ඇත්ත.

 1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත

 2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ නැත. චාම් පිලිවෙලකට සිටින තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කෙල්ලන්ට ඔවුන් වඩා කැමතිය.

 3.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය.

 4.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.

 5."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.

Nov 12, 2011

මිතුරේ.....

හැම සිනාවක්ම මහා කඳුළු කන්දක් හංගගෙන ඉන්නව කියන දේ මට ඉස්සර තේරුනේ නැතත් මාතර කොළඔ අධිවේගී පාර දැක්කම මට ඒක තේරුනා. අද හැමෝම හිනා වෙවී කථා කරන දෙයක් උනත් ඒක අපි දහස් ගනනක් දෙනෙක්ගෙ කඳුළු ගංඟාවක් හංගගෙන කිසිම දෙයක් නොවුනු, නොදන්න විදිවට ඉන්නව. 2009 වෙසක් මාසෙ දවසක් අපිට උදා වෙන්නෙත් වෙනද වගේමයි. දෙවෙනි වර ඒ ලෙවෙල් එකට වැඩත් ගොඩයි. මුළු දවසම ගෙවුනෙ පොත් එක්ක.

Nov 5, 2011

සරල පරීක්ෂණයක් - ඉස්කෝලෙ සිද්ධි 5

කොහොමද කට්ටියටම... මට පහුගිය දවස් ටිකක් වැඩ වැඩිපුර තිබුන. ඒක නිසා පෝස්ට් එකක් වත් දාන්න වෙලාවක් ලැබුනෙ නෑ. මගේ යාළුවගෙ අම්මගේ රෝග ලක්ෂණ දැන් නම් ටිකක් අඩු වෙලා. ඔයාලගෙ හැම ප්‍රාර්ථනාවකම බොහොම ස්තුතියි.

හැමෝගෙම පාසල් කාලය කියන්නෙ බොහොම රසවත්, ඒ වගේම අමතක නොවෙන කාලයක්. අන්න ඒ වගේ කථාවක් තමයි අද කියන්න කියල හදන්නෙ. මේ සිද්ධිය වෙන කාලෙ වෙනකොට අපි Aලෙවෙල් කරන්න ගොඩක්ම කිට්ටු දවස්. අන්තිම දවස් වලට ඉතින් කට්ටිය ගොඩක් ඉස්කෝලෙ එනවනෙ. (පන්තියකට පහක් හයක් විතර) හැබැයි මමයි තව සෙට් එකක් හිටිය අන්තිම දවස වෙනකම්ම ඉස්කෝලෙ ආව.

Oct 15, 2011

පුංචි ආයාචනයක්

මම මේ පෝස්ට් එක දාන්නෙ පුංචිම පුංචි උදවුවක් ඔයාලගෙන් ඉල්ලන්න.

මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල දවසක ඒ කියන්නෙ 2010 සැප්තැම්බර් මාසෙ 9 වෙනිද මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දවසක්. අද වනවිට මගේ අතට ආපු මුදල් වලින් 75%කටත් වඩා ලැබුනෙ ඒ දෙයින් තමා. ඒ ජාවා පන්තියකට මම මුලින්ම සම්බන්ධ වෙච්ච දවස. අපේ කණ්ඩායමේ මුලින්ම 5ක් හිටිය. සති තුනකට පස්සෙ අපේ කණ්ඩායමට අළුතින් එක්කෙනෙක් එකතු වුනා. මෙයා මුල් දවසටම කථා කරේ වචන 5යි.

බස් එක නවත්තනවලු...

පහුගිය දවස් වල මට ගූගල් මහත්තයගෙන් ගොඩක් කරදර උනානෙ. ඒත් ගිය සතියෙ මගේ නම නිසා ගූගල් ප්ලස් එකෙනුත් මාව අයින් කරානෙ. :( ඔන්න සතියෙ අග ගෙදර ඇවිත් බලනකොට බස් එකත් නවත්තනවලුනෙ. ඕක නම් ඉතින් ගූගල් අයිය කර ගන්න යන ලොකු මෝඩ වැඩක්. දැන් පස් කන්න තමා වෙන්නෙ. රෑට තිබ්බ බස් රේඩියෝව නම් දුවයි. ඒත් ඉතින් පස් උඩ ඉඳන් අහන්න වෙන්නෙ. මට පසුත් නෑ. අනේ මන්ද....

Oct 2, 2011

මේ බස් නැවතුම...

මේ තියෙන්නෙ පොදු ව්‍යසනයක්. බොහෝ අහිංසක ප්‍රේම වනතයන් හට අවසානයේ අත් වන භයංකාර ඉරණම ගැන ලියවිච්ච ලස්සන සිංදුවක්. (ගෑණු ළමයි මාත් එක්ක තරහ වෙයිද දන්නෙත් නෑ :0. කමක් නෑ නිදසේ ඉන්න පුළුවන්නෙ :p).

මේ බස් නෑවතුම පෙර හෑම දිනකම අප හමුවුනු හෑටි දෑන උන්නේමා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නෑවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට ඔබ එනතුරු මම මෙතනම සිටියා දෙනෙත අයා!එකම රියක නැගඑකම අසුනෙ හිදගිය හැටි මතකයි තවම එදා!!
ප්‍රේමය නිමවුන මම අද තනිවමරියකට මෙතනින් ගොඩවෙනවා!ඒ රියෙහිම ඔබතව කෙනෙකුන් ළඟඑකම අසුනේ ඉඳගෙන යනවා!

ළමා දිනයට පුංචි යමක්...

අද ලෝක ළමා දිනය. ඒත් අදත් අපි ළමා දිනේට කියන්නෙ පරණ කථාවමයි. ළමා අයිතීන් සුරකිමු කියල ලොකු ලොකු උත්සව තියල සල්ලි නාස්තියක් විතරයි බොහෝ දෙනෙක් කරන්නෙ. ඒ උත්සව වලට යන අය මහ මඟ අනන්ත දුක් විඳින ළමයෙක් දැක්කත් සත පනහක් නොදී ළමයින්ට සුන්දර ලෝකයක් හදන්න ලෑස්ති වෙන්නෙ. :(. මේ වගේ දේවල් කොච්චර මේ සුන්දර කමකින් වසා ගත්තු රුදුරු ලෝකෙ තියෙනවද?

Sep 26, 2011

රෝස මලට කියනවාද මා මියගිය බව.....

රෝස මලට කියනවාද මා මියගිය බව
කියන්නෙපා රෝස ගහේ කටු විසවුනු වග//

මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නෙ කොහොමද අතු ඉතුත් එක්ක මං
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නෙ කොහොමද අතු ඉතුත් එක්ක මං//

රෝස මලට..

මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්//

රෝස මලට..


Sep 25, 2011

අපේ කේන්දර බලපු අක්ක

කොහෙමද යාළුවනේ?
බොහොම කාලෙකින් තමා පෝස්ට් එකක් දාන්න ලැබුනෙ. සමාවෙන්ට ඕන. කොහෙද ඉතින් දැන් පෝස්ට් එකක් දාන්න වෙලාවක්. තිබුනත් දාන්න ජංජාලෙට එන්ටර් වෙන්ට විදියක් නෑ නොවැ :(

Aug 28, 2011

Google මහත්තයට බොහොම ස්තුතියි.....

පහුගිය දවස් වල මගේ බ්ලොග් එක නැතුව තිබුණ නේ.. :(

අද මම ලියුම් පෙට්ටිය බලනකොට කොමෙන්ට් එකක් දාල කියල දැක්ක. මාර කේස් එකනෙ නැති බ්ලොග් එකක කොමෙන්ට් තියෙන්න විදියක් නෑනෙ!

පුංචි මෙලේට දැන් නෙ තේරුනේ
බ්ලොගිය ආපහු අප් වෙලානෙ

මරේ මරු

Google මහත්තයෝ බොහොම ස්තුතියි..... :)

ඔන්න මගේ සිතුවිලි ආපහු එනවා...............

May 21, 2011

සබඳ ඔබ සදහටම අප සමඟයි.....

ගියත් ඔබ වෙන් වී අපගේ පෙනෙනා ලොවෙන්...
සදා අපේ හදවත් තුල ඔබ ජීවත් වේ
සොඳුරු ඉලංදාරියාණනි
ඔබට නිවන් සුව පතන්නෙමු.....

Mar 27, 2011

අළුත් ජීවිතය....

සිතේ දහසක් පැතුම් පොදි බැඳන් මම මීට මාසෙකට විතර කලින් ඔයාලගෙන් සමුගත්තනෙ. අද පුංචි නිවාඩුවක් ලැබුණ. ඒක නිසා මම මගේ බ්ලොග් මිතුරන් වෙනුවෙන් පුංචි පෝස්ට් එකක් දාන්න ආවෙ.

මුලින්ම මාව අමතක කරන්නෙ නැතුව මතකයෙ තියන් හිටියට බොහොම ස්තුතියි. මම දැන් ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයේ, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව හදාරනව. මේ මාසය මගේ ජීවිතයේ වැදගත්ම මාසයක්. මට අළුත්ම මිතුරන් පිරිසක් හමු වුනා. සුන්දර අත්දැකීම් ගොන්නක්ම මගේ ජීවිතයට එකතු වුණා. ඇත්තටම අපි අතරෙ සහෝදරත්වයේ බැම්මක් බැඳුන. අනාගතය ගැන සුබ සිහින දකිමින් හැම කෙනෙක්ම එකතු වෙලා ගොඩක් දේවල් කරා. ඒ අතර බොහොම දුක හිතෙන සිද්ධියක් වුණා. ඒ අපේම කෙනෙක්ගෙ තාත්ත අන්තරා වුණා. ඒක වුනේ දෙවෙනි සතියෙදි.

තව විස්තර කියන්න නම් තියෙනව. වෙලාව හරස් වුනා. ජය වේවා.......

Feb 25, 2011

මේ අවසානයද?

කොහොමද ළමයිනේ...
අද සර්ගෙ අන්තිම පාඩම කරන දවස වෙන්න පුළුවන්.
කවදාවත් මම නොසිතූ පරිදි මගේ බ්ලොග් එකට මා විසින්ම නැවතීමේ තිත හෝ කොමාවක් දාමීමට සිදුවී ඇත. අද මේ පෝස්ට් එක සම් පූර්ණ නොවී පබ්ලිෂ් වෙන්න පුළුවන් එහෙම වුනොත් බොහොම කණගාටුයි. අද හවස 3.00ට මම මෙච්චර දවසක් හිටපු ගෙදර අතහැර වෙනත් පැත්තකට යනව. සති අන්තයකදීවත් නිවාඩුවක් ලැබෙයිද කියල සුවර් කරල කියන්න අමාරුයි. ඒත් මගේ අනාගතේ කියන එක වෙනුවෙන් මේක කරන්නම වෙනව. මෙච්චර කාලයක් මගේ ලිපි කියවපු, මගේ වැරදි අඩුපාඩු කියල දුන්න, කොමෙන්ට් දාපු, මට බැනපු හැමෝටම බොහොම ස්තුතියි. මේ මාස 3ක විතර බ්ලොග් ජීවිතෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මේ මහා නපුරුයි කියා සිතා සිටි සමාජය තුල සොඳුරු සිතැත්තන්, කලණ මිතුරන් සිටින බව දැන ගත්ත. අළුත් මිතුදම් හැදුන. මම හිතනව ඔයාල මාව අමතක කරන එකක් නෑ කියල. මමත් ඒ සුන්දර මතක එක්ක ජීවිතය ගෙනියන්නම්. මේකට දාන කොමෙන්ට් වලට මට රිප්ලයි කොමෙන්ටු දාන්න වෙන එකක් නෑ. ඒක නිසා මම මේ වෙලාවෙම කියවන, කොමෙන්ට් කරන හැමෝටම ස්තුතියි. දිළුම් අයියෙ අයිය වෙනුවෙන් සුබ පතනව ඉක්මනටම සනීපවෙන්න කියල. මම මට පුළුවන් හැමදේම කරනව.....


Feb 23, 2011

ලවු එක ගොඩ යයිද?

ආයුබෝවන් ළමයිනේ
ඉතින් කොහොමද?

අද පෝස්ට් එක බොහොම පොඩියි.

කෝ කවුද ලවු කරන්න කැමති අය ඉන්නෙ..

ඔයාගෙ විස්තර හරියටම දුන්නොත් හරිම ප්‍රතිඵලේ එවේලේම දැනගන්න පුළුවන් විදියක් තමයි අද ගෙනාවෙ. ආ මොනවද දැන ගන්න පුළුවන් මොකක්ද කිවුවෙ නෑ නේද? වෙන මොකක්වත් නෙවෙයි, ඔයාගේ හිතේ තියෙන ආදරේ සාර්ථක වෙනවද කියල... ට්‍රයි කරල බලල ප්‍රතිඵල ගැන එහෙමත් කොමෙන්ටු දාන්න...

මේ සබැඳියේ තියෙන XL ෆයිල් එකෙන් ඔයාගෙ ආදරය සාර්ථක වෙයිද කියල හොයා ගන්න.



Feb 22, 2011

තරුවකට දුර මනිමුද?

ආයුබෝවන් ළමයිනේ
ඉතින් කොහොමද?
අද නම් ඉතින් සිතුවිලි සර් ඇත්තටම පාඩමක් කරන්නයි යන්නෙ. මේක අයිති වෙන්නෙ තාරකා විද්‍යාවට. මම කලින් ලියපු ලිපි ගොඩකම කියල තියෙනවනෙ සිතුවිලි සර් තරු වලට ගොඩක් ආස සිතුවිල්ලක් කියල. ඉතින් මම කියල දෙන්න හදන්නෙ අසම්පාත ක්‍රමයෙන් තරුවකට දුර මනින විදිය. මේ ක්‍රමය තමයි තියෙන පහසුම ක්‍රමය. ත්‍රිකෝණමිතියෙ පොඩි වැඩක් තියෙන්නෙ.

අසම්පාත සංසිද්ධිය

Feb 20, 2011

ජීවිත පාඩම..


ඔන්න සිතුවිල්ලෙන් පොඩි පාඩමක් කරන්නයි යන්නෙ. කෝ ළමයි පොත් අරන් ලෑස්තිවෙන්න. ඔය ළමයි තවම කවුරු හරි සෙට් කරගෙන නෑ නේද.  අද අපේ පාඩම සහකරු තේරීම. කෝ ඉතින් මේ රත්ගම ළමයො පාඩම අහගන්නෙ නැද්ද? මොකද අපායෙ ගිය ළමයත් එක්ක අපායෙ ගිහින් කරන වැඩ ප්ලෑන් කරනවද? ආ හරි. දැන් පටන් ගනිමු. මම මේක කරුණු වශයෙන් කථා කරමු.

Feb 18, 2011

අම්මේ....



ලෝකයේ සියළුදෙන මට එරෙහිව ආවත් කිසිදාක මා අත්හැර නොයන්නා වූ දයාබර මෑණියනි. ඔබ මා ගැන පැතූ  පැතුම් එලෙසම ඉටු කර ඔබ සනසන්නට මට වරම් නොලදත්, මම අද සිටිනා තැනට පැමිණියේ ඔබේ ආශිර්වාදය සහ ඔබේ ආදරය නිසාය. ලොවක් මවිත කළ ඒ අරුම පුදුම ආදරය, කරුණාව, දයාව මම හඳුනා ගත්තේ ඔබේන්මය. අද අම්මේ කියා දුවවිත් ඔබේ උකුලේ හිඳනොගත්තද මම තවමත් ඔබේ සුවඳ පහස වෙත ආදරය කරමි.

ලබැඳියේ

ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

සිහිනය










මගේ නංගිය මට ළංවිය නොහැකිතරම් දුර ගොස් නැවතුනු බව මට සිතන්නට තවමත් නොහැකිය. ඔබ මට බොඳවී ගිය සුන්දර සිහිනයක් ලෙස අමතක කරමි. මේ ඔබට පිදෙන අවසන් ලිපිය වනු ඇත. ඒ සුන්දර අතීතය නපුරු අවසනක් තිබුණද ලස්සන, සුන්දර සිහිනයක් පමණි. මට ඔබ තවත් හිමි නැත. ඔබ සිටිනා තැනට සිරිකත පැමිනේවා...

Feb 14, 2011

ඉස්කෝලෙ සිද්ධි 4 - අහිමිවූ ප්‍රථම පෙම

ආ ළමයිනේ කොහොමද?

කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුනා. කට්ටියට මාව අමතක වෙලා ගියාද දන්නෙත් නෑ. මම මේ දවස් වල ඉන්නෙ සයිබර් ජංජාලෙට එන්න ටිකක් අමාරු පැත්තක නිසා තමයි මේ ඔක්කොම අවුල.

මේක කියනවද කියල මම ගොඩක් කල්පනා කරා. ඔන්න මම මේක කියන්නයි හදන්නෙ. ඒ කාලෙ මම හිටියෙ 12 වසරෙ. මේක කියවල ඒ නංගිට බනින්න නම් එපා හොඳේ. මුල් කථා කියෙවුව අය දන්නව ඇතිනෙ අපේ ඉස්කෝලෙ සුවිසේස පිහිටීම ගැන. මම ඉස්කෝලෙට එන්ටර් වෙන්නෙ සහ පිට වෙන්නෙ අර අනිත් ඉස්කෝලෙ ළඟින්. එදා මම‍ මගේ තරු පන්ති දවස (ඉස්කෝලෙ තරු සංගමේ පොඩි අයට ඉස්කෝලෙ තියෙන පන්තියක්). එදත් පන්තිය ඉවර වෙනකොට 4 විතර වුණා. පොඩි අය යනකං ගේට්ටුව ගාවට වෙලා ඉඳල මම ගෙදර එන්න ආපහු හැරුණ. ආපහු ගෙදර යන්න හැරුණ. කවදාවත් නැතුව එදා මම යනකොට මෙන්න උඩ ඉස්කෝලෙ ළමයියෙක් ඉන්නව පාර අයිනෙ බැම්ම උඩ වාඩිවෙලා තව දෙන්නෙක් එතනට වෙලා අර ළමයට පවන් ගගහ හේත්තු කරන් ඉන්නව.

Feb 6, 2011

මාසයක්



මාස 1 = සති 4ක් පමණ
          = දවස් 30
            (ඕක  31 , 29 , 28 විදියට වෙනස් වෙනව, දන්නෙ නැති කෙනෙකුට)
          = පැය 720
          = විනිඩි 43200
          = තත්පර 2592000

Jan 30, 2011

කැලැන්ඩරේ කථාව...

අද මට ලැබිච්ච දිනදර්ශනේක (ඒ කියන්නෙ සිංහලෙන් කැලැන්ඩරේ කියන එක) තිබ්බ රූප ටික මගේ ඔළුවට දාපු විකාර අදහස් ටික මට හිතුන මගෙ බ්ලොගියෙ දාන්න ඕනෙ කියල. ඉතින් ඔන්න මම දැම්ම. බලන්න පින්තූර සකස් කළ ශිල්පිය කොච්චර දේවල් ගැන හිතලද මේ පින්තූර සකස් කරල තියෙන්නෙ කියල. මට පිස්සු කියල හිතෙයිද දන්නෑ...

Jan 28, 2011

ඊසෙට් අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ඊසෙට් අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??මෙන්න එහෙනම්
2011 ජනවාරි 27 නිකුත් කළ යතුරු කැරැල්ලක්.













ඔයාල මේව ගත්තට පස්සෙ ගත්ත ක්‍රියාකරු නාමය ඉස්සරහ තියෙන අංක මෙන්ට් කරන්න.
ඉස්සෙල්ල දාපු සමහර කෝඩ්  රෙජෙක්ට් වෙලා තිබුණ. එකයි එහෙම කිව්වෙ.

චාන්දනී පායලා අළුත් විදිය...


චාන්දනී පායලා සින්දුව ඔය හැමෝම අහල ඇතිනෙ. ඒ සින්දුව ඉස්සර කාලෙ හැදුව නම් කොහොම වෙයිද? ඒකාලෙට කරපු විසුවල් එකක හැම රූපරාමුවක්ම මේ පෝස්ට් එකේ තියෙනව. අධ්‍යක්ෂණය කොහොමද? බලලම කියන්න.....

Jan 26, 2011

~~නිහඩ ලොව බිදින්න~~

අපේම සයිබර් නිවහනේ සහෝදරයෙක් ඔබෙන් පුංචි උදව්වක් ඉල්ලන මේ වෙලාවෙ ඔහුට පුංචි උදවුවක් ඔබට හැකි අයුරින් කරන මෙන් ඉල්ලන්නයි අද මම මේ ලිපිය පල කරන්නේ. බ්ලොග් අවකාශයේ ඉලන්දාරියා...... බ්ලොග් එක කරන සහෝදරයා වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරන්න ඔබත් එක්වන්න. ඔහු විසින් තමන්ගේ ඉල්ලීම කළ අයුරුයි මේ..... ( උපුටා ගැනීම : -   http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html )

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??මෙන්න එහෙනම්
2011 ජනවාරි 24 නිකුත් කළ යතුරු කැරැල්ලක්.













ඔයාල මේව ගත්තට පස්සෙ ගත්ත ක්‍රියාකරු නාමය ඉස්සරහ තියෙන අංක මෙන්ට් කරන්න.
ඉස්සෙල්ල දාපු සමහර කෝඩ්  රෙජෙක්ට් වෙලා තිබුණ. එකයි එහෙම කිව්වෙ.

Jan 25, 2011

ඉස්කෝලෙ සිද්ධි 3 - තාරකාගෙ කථාව


මම ඉස්කෝලෙ සිද්ධි ලියන එක ටිකක් නැවැත්තුවෙ නැත්නම් ඉතින් ඔයාලට මේ කථා සෙට් එක එපා වෙයිද දන්නෑනෙ.. ඒකයි. ඔන්න මම අද ආයිමත් තව සිද්ධියක් ගැන කියන්න තමා මේ පටන් ගන්නෙ...

මේ කථාව මම 12 වසරෙ ඉන්න කාලෙ වෙච්ච සිද්ධියක්. මට ඒ දවස්වල පුදුමාකාර තරු පිස්සුවක් තිබුනෙ.(තාමත් ඉතින් වෙනසක් නෑ). මට ඔය පිස්සුව හැදුනෙ නම් මම 6 වසරෙ ඉද්දි කියල මතකයි. ඒත් ඒ ඇයි කියල නම් මතක නෑ. සමහර දවස් වලට හීනෙනුත් පෙනුනෙ එක එක තරු සිද්ධි.

Jan 24, 2011

රෝස මලට කියනවාද මා මියගිය බව.....

රෝස මලට කියනවාද මා මියගිය බව.....

 සැබෑ ආදරයක මතකයක්.....



එල්ලුම් ගසට

මේ කතාව ටිකක් වෙනස් විදියක කථාවක්. මේක ලංකාවෙ ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධියක් ඇසුරෙන් තමා ලියන්නෙ. මේකෙ කථා නායකය මිනීමරුවෙක් ඒ වගේම දරුණු අපරාධකාරයෙක්. (දැන් කට්ටිය මේක අපරාධයක් ගැන කියන්න හදනව කියල හිතනව ඇති නේ?)  අද කථාව පටන් ගන්නෙ මේ අපරාධකාරයට දඬුවම නියම කරපු දවසටත් පස්සෙ.

Jan 22, 2011

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??මෙන්න එහෙනම්
2011 ජනවාරි 21 නිකුත් කළ යතුරු කැරැල්ලක්.


Jan 21, 2011

මූණු පොතේ ලස්සන ස්ටේටස් දාමුද?


ඔයාලට කොහොමද?... අද මම පොඩ්ඩක් වෙනස් පෝස්ට් එකක් දාන්න ඕනෙ කියල හිතුන. දැන් ගොඩක් අය මූණු පොතේ ඉන්නවනේ. ඉතින් මූණු පොතේ දාන්න පුළුවන් ලස්සන ස්ටේටස් ටිකක් තමයි දෙන්න හදන්නෙ. තව චැට් වලදි ඕනෙ වෙන මූණු ලේසියෙන්ම ටයිප් කරන විදියකුත් දෙන්නම්.

(> " " <) (> " " <) (> " " <)
( ='o'= ) ( ='o'= ) ( ='o'= )
-(,,)-(,,)- -(,,)-(,,)--(,,)-(,,)-....

ඉස්කෝලෙ සිද්ධි 2 - සින්දු කීම

මම ඉස්සෙල් කිවුවෙ මම උසස් පෙල කරපු අවුරැද්දෙ වෙච්ච වැඩක්නෙ. මතක නැතනම් හරි කියෙවුවෙ නැත්තම් මෙතන කොටන්න. අද මම කියන්න යන්නෙ මම ඉස්කෝලෙ 10 වසරෙදි වෙච්ච සිද්දියක්. අපේ 10 පන්තිය තිබුනෙ අර ඉස්සෙල්ල කිවුව අනිත් ඉස්කෝලෙ පේන තැනකමයි. එහේට යන පාර අපේ පන්තිය වටෙන් තමා තිබුනෙ. හැබැයි මේ කථාවට ඒ ඉස්කෝලෙත් එක්ක කිසි සම්බන්ධයක් නෑ.

Jan 19, 2011

ඉස්කෝලෙ සිද්ධි 1 - Football ගැහිල්ල

 ඉස්කෝලෙ සිද්ධි

අද ඉඳන් මම මගේ පාසල් කාලෙදි වෙච්ච ෆන් වැඩ ටිකක් කියන්නම්. අපේ ඉස්කෝලෙ හිටියෙ පිරිමි ළමයි විතරක් වුනාට අනිත් කිසිම පිරිමි පාසලක නැති විදියට අපේ ඉස්කෝලෙන් සීයට 50කට වඩා අපේ ඉස්කෝලෙන් වට වෙච්ච බාලිකා පාසලකුත් තිබුන. අපේ ඉස්කෝලෙ මැදින් තමයි මේකෙ ළමයි යන්නෙ එන්නෙ. ඒක නිසා මේ කථා වලින් ගොඩක් ඒවට ඔය ඉස්කෝලෙ කොනක් හරි ගෑවිලා යනව.

මම මේ කථාවලදි අපේ යාළුවන්ගෙ නම් වෙනුවට වෙන නම් පාවිච්චි කරන්නම්.(නැත්නම් ඉතින් මට අපේ උන්ගෙන් විසුමක් නැති වෙනව.)

ඉස්කෝලෙ සිද්ධි 1 

මේ සිද්ධිය උනේ මම AL කරපු අවුරුද්දෙ. ඒ කියන්නෙ 13වසරෙදි.(අන්තිම අවුරුද්ද) ඒකාලෙ වෙනකොට අපේ ප්‍රින්සිපල් මාරු වෙලා ගිහිල්ල ඒවෙනුවට වැඩ බලන එක්කෙනෙක් හිටියෙ.(අපි කවුවෙ අජා කියල.) මිනිහ මහ වසවර්ති මනුස්සය. ඔය කියපු අබුද්ධස්ස කාලෙ අපේ පන්තිය තිබුනෙ අර ගෑණු ළමයි යන පාර අයිනෙ. මේ කාලෙ අපේ ‍පන්ති වල හිටිය උදේට පන්තිටික ඉස්සරහ football ගහනව. මොකද උදේට අජාගෙන් පන්ති වලට කරදරයක් වෙන්නෙ නෑ. අජා සාමාන්‍යයෙන් උදේට පහල ගේට්ටුව ළඟට වෙලා ඉඳන් ළමයිගෙ යුනිෆෝම් චෙක් කරනව. එතන මරුකටින් ගැලවිලා එන එක ඇත්තටම වීරක්‍රියාවක්.(ඒ නිසා ගොඩක් ලමයි පාසලට ඇතුල් වීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරා.) දවසක් ඔහොම සෙල්ලම් කරන අතරෙ බෝලෙ අපේ අල්ලපු ඉස්කෝලෙ නංගි කෙනක්ගෙ වැදුන. කරුමෙට එහේ මිස් කෙනෙකුත් ඔය වෙලාවෙම එතනින් ගියා. ඒ මිස් බෝලෙ අපේ පැත්තට තල්ලු කරලදාල අර ළමයත් එක්ක කථා කර කර ගියා. අපිත් සොරි නංගි කියල ෂේප් වුනා.(සමහරැ නම් කියන්නෙ ඒ ෂොට් එක හිතලම ගහපු එකක් කියල)

Jan 17, 2011

ලංකාවෙ ක්‍රිකට්

ඉස්සෙල්ලම කියන්න ඕනෙ අද මට බොහොම සතුටු දවසක්. බ්ලොග් එක බලපු ගාණ අද දවසෙදි දෙගුණයක් වෙලා තිබුණ.(57 -> 120ක් වෙලා) ෆලෝ කරන ගානත් 4 ඉඳන් 7 වෙලා තිබුණ. එහෙම දකිද්දි අද තව පෝස්ට් එකක් දාන්නම ඕනෙ කියල හිතුන. ඒක දැක්කම හිතිච්ච සතුට විස්තර කරන්න ඇත්තටම මට වචන නෑ. සිරාවටම නැත්නම් මම  අද දවසට පෝස්ට් 3ක්ම දාන්නෙ නෑ. තව ඉතින් Comment ටිකකුත් වැටුන නම් මාට මොනව වෙයිද දන්නෙ නෑ. කොහොම වුනත් මාරම හැපී.





මට මේක ලියන්න වස්තු බීජය ලැබිච්ච තැනින් අපි අද පටන් ගනිමු. මේක මම දැක්කෙ අපේ යාළුවෙකුගෙ මැසිමක. (හැබැයි ඒක පල කරන්න නම් විදියක් නෑ.) මොකද ඒ පින්තූරයෙ ඉන්නෙ බ්ලොග් කරැවන් අතර බොහොම ප්‍රසිද්ධ චරිතයක්. (අ--- මල්-- වගේ නමක් - ලකුනකට අකුර ගානෙ එන්න ඕනෙ) පින්තූරෙ ටයිටල් එක තිබුනෙ "My New LCD TV FOR 2011 WORLD CUP" වගේ එකක් හරියටම නම් මතක නෑ. (මට නිකමට හිතුනෙ පොරට අමල් කියල කාඩ් එකක් ගහන්න ඕනෙ.) මිනිහ අර ලෝක කුසලානෙ බලන්නම කියල හෙන ගානක් වියදම් කරල තඩි ටීවී එකක් අරන්. දැන් අපි අපේ කථාව පටන් ගනිමු.

 

මං හිතන  විදියට ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ ක්‍රිකට් ලෝලීන්ටත් එහා ගියපු කට්ටිය. හැබැයි මට නම් ක්‍රිකට් බලන්න මාර කම්මැලියි. ඉඳල හිටල බලන්න යනකොට දිවා ආහාරෙට හරි දවස ඉවර වෙලා හරි නවත්තන්න අර කයියක් යනවනම් නම් බලනව. මොකද ඊළඟට යන්නෙ සිංදුනෙ. ඇත්තටම කියනව නම් මම ක්‍රිකට් මැච් බලල තියෙන ගානට වඩා වොලිබෝල් සීරීස් ඒව බලල තියෙනව.(මගේ කරුමෙට මේ රටේ ටීවී චැනල් වල පෙන්නන්නෙ සීරීස් ඒව තුනයි. ඒ කියන්නෙ අවුරුද්දකට උපරිමේ 3යි.) මට තේරෙන්නෙ නැත්තෙ මේ සෙල්ලමට මිනිස්සු මේ තරම්ම ඇලිල ඉන්නෙ ඇයිද කියල.


මේ ක්‍රිකට් කියන්නෙ එංගලන්තෙ ඉන්න සුද්දො තමන්ගෙ කාලෙ කාදමන්න (ඒ අය අපේ වගේ රටවල් සූරගෙන කාල හොයා ගත්ත සල්ලි තියෙනවනෙ) හදල තමන්ගෙ යටතෙ තිබිච්ච රටවල් වලට බෝ කරපු එකක්. මේක අද කාලෙ වෙනකොට සූදුවක් වගේම මිනිස් ජාවාරමක් වෙලා. පහුගිය කාලෙ හැමෝම දකින්න ඇතිනෙ. දැක්කෙ නැත් නම් මෙන්න බලන්න. ඉන්දියාව මේ තිබිච්ච කාලකන්නි සෙල්ලම භාවිතාර්ථයෙන්ම (ඒ කියන්නෙ පාවිච්චි වෙන තේරුම) කාලකන්නි කරල දාල තියෙනව. තවත් දෙයක් තියෙනව ඉන්දියාව මේක කරන්නෙ ඉන්දියාවෙ දක්ෂයො හොයන්න වගේම අනිත් රටවල රහස් හොයන්න. අපේ රටේ අයත් ඉතින් තමන්වම විකුණන් කනව.


දැන් ඉතින් ලෝක කුසලානෙත් ළඟයිනෙ අර බහුතරේ කට්ටිය නම් ඉතින් මැච් එක බලන්න විතරයි තව තියෙන්නෙ. හැබැයි අනිත් වැඩ ඔක්කොම අතෑරල. මේ සැරෙ ඒ ලෙවෙල් කරන අය තමා ලොකුම දුක විඳින්නෙ. මොකද පාඩම් අතෑරල මැච් බලන්නත් බෑ. නොබල ඉන්නත් බෑ. ඒ වගේම උන් දැන් ඉඳන්ම කල්පනා කරන්නෙ මැච් එක බලන්නෙ කොහොමද කියල මිස පාස් වෙන්නෙ කොහොමද කියල.


 මේ සැරේ සනත් ජයසූරිය සහ චමින්ද වාස් ලෝක කුසලාන සංචිතයතේ ඉඳීවි කියල බොහෝ දෙනෙක් ලොකු විශ්වාසයක් තිබුන. ඒක බොහොම අවාසනාවන්ත ලෙස බහුතරයට නැතිවෙලා ගියා.(මම නම් හිතන්නෙ සමහරවිට ඒක අපිට වාසනාව ගෙනේවි කියල.) මේ දවස් වල බහුතරය කථා කරන්නෙම ඔය දේ තමයි. තව මාතෘකාවක් තියෙනව ඒ තමා සිංහාවලෝකනය. (සින්දුව, කෙටි හැඳින්වීම) ඒකෙදි නම් බහුතරය දෙකඩ වෙලා කියල මට හිතෙනව. මොකද එක කොටසක් පළු යන්න බණිනව. තව කට්ටියක් ගුණ වර්ණනා කරනව. මගේ අදහස නම් කියන්න වෙන්නෙ බැලුවට පස්සෙ තමයි.(99%ක්ම තියෙන්නෙ බලන එකක් නෑ කියල තමයි.)


 මොනදේ කොහොම වුනත් මමත් ආසයි මේ ගෑණු ළමය (වැරදුනා මෙයාට ළමයෙක් කියන්න අමාරුයි නෙ?) අල්ලන් ඉන්න කුසලානෙ අපේ රටට ලැබෙනව නම්. මොකද මමත් ශ්‍රී ලාංකිකයෙක් නිසා.
අපේ රටට ජයම වේවා....

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??මෙන්න එහෙනම්
2011 ජනවාරි 16 නිකුත් කළ යතුරු කැරැල්ලක්.
100% ක් වැඩ...
-----------------------------------------------------------------------------------------------------------

ක්‍රියාකරු නාමය:EAV-39214968
රහස් වචනය:r5sbp75uta

ක්‍රියාකරු නාමය:EAV-39214969
රහස් වචනය:kkj3jaed6n

ක්‍රියාකරු නාමය:EAV-39214970
රහස් වචනය:xss7j3eku5

ක්‍රියාකරු නාමය:EAV-39214150
රහස් වචනය:db445fevtj

ක්‍රියාකරු නාමය:EAV-39618487
රහස් වචනය:cxrd4p7tt4

ක්‍රියාකරු නාමය:EAV-39618489
රහස් වචනය:jmrbvjhjuv

ක්‍රියාකරු නාමය:EAV-39660884
රහස් වචනය:r7t4xnjve4

ක්‍රියාකරු නාමය:EAV-39660885
රහස් වචනය:5d48xej57h

ක්‍රියාකරු නාමය:EAV-39660887
රහස් වචනය:a345saut7c

ක්‍රියාකරු නාමය:EAV-39194379
රහස් වචනය:ps48xurmta

ක්‍රියාකරු නාමය:EAV-39618562
රහස් වචනය:ttuev27vhm

ක්‍රියාකරු නාමය:EAV-39618581
රහස් වචනය:2exfnscscn

ක්‍රියාකරු නාමය:EAV-39618583
රහස් වචනය:dsxacf27ec

ක්‍රියාකරු නාමය:EAV-39618585
රහස් වචනය:56dkb42ku8

ක්‍රියාකරු නාමය:EAV-39618587
රහස් වචනය:btdh5ubav4

ක්‍රියාකරු නාමය:EAV-39618591
රහස් වචනය:4cmescvup6

ක්‍රියාකරු නාමය:EAV-39619506
රහස් වචනය:uakcspp3d7

ක්‍රියාකරු නාමය:EAV-39618485
රහස් වචනය:6brhauu6s8

ක්‍රියාකරු නාමය:EAV-39799368
රහස් වචනය:cb36xf832k

ක්‍රියාකරු නාමය:EAV-39799370
රහස් වචනය:j233sbjp3e

ක්‍රියාකරු නාමය:EAV-39799372
රහස් වචනය:rm3vm6te3a

ක්‍රියාකරු නාමය:EAV-39660854
රහස් වචනය:uuc744t62x

ක්‍රියාකරු නාමය:EAV-39660857
රහස් වචනය:svseuh68fn

ක්‍රියාකරු නාමය:EAV-39214967
රහස් වචනය:dxj5pe5n5t

ක්‍රියාකරු නාමය:EAV-39198501
රහස් වචනය:n5rm22bm3p

ක්‍රියාකරු නාමය:EAV-39194366
රහස් වචනය:mvdbtb7jhr

ක්‍රියාකරු නාමය:EAV-38822781
රහස් වචනය:ssx8xrf663

ක්‍රියාකරු නාමය:EAV-38822783
රහස් වචනය:xev5skst7u

ක්‍රියාකරු නාමය:EAV-38822793
රහස් වචනය:ffc25h33r5

ක්‍රියාකරු නාමය:EAV-38822796
රහස් වචනය:3ck4v6cxhd

ක්‍රියාකරු නාමය:EAV-38822787
රහස් වචනය:ufdck25xnk

ක්‍රියාකරු නාමය:EAV-38822739
රහස් වචනය:48rbsehxda

ක්‍රියාකරු නාමය:EAV-39035399
රහස් වචනය:esseejjruh

ක්‍රියාකරු නාමය:EAV-39035404
රහස් වචනය:7b2c436cnk

ක්‍රියාකරු නාමය:EAV-39035356
රහස් වචනය:jkkkeeau5v

ක්‍රියාකරු නාමය:EAV-39035357
රහස් වචනය:d4dbafkddb

ක්‍රියාකරු නාමය:EAV-39602525
රහස් වචනය:e8xuajnh7j

ක්‍රියාකරු නාමය:EAV-39602529
රහස් වචනය:tkxnv8av88

ක්‍රියාකරු නාමය:EAV-39602533
රහස් වචනය:rkdupnk3pv

ක්‍රියාකරු නාමය:EAV-39601817
රහස් වචනය:e4ctdbcact

ක්‍රියාකරු නාමය:EAV-39198583
රහස් වචනය:8pcrehvh8t

ක්‍රියාකරු නාමය:EAV-39194426
රහස් වචනය:njvjud35s6

ක්‍රියාකරු නාමය:EAV-39443878
රහස් වචනය:es68xv8rv7

ක්‍රියාකරු නාමය:EAV-39035406
රහස් වචනය:vnep3k6r5f

ක්‍රියාකරු නාමය:EAV-39035352
රහස් වචනය:mj6dm2xsk7

ක්‍රියාකරු නාමය:EAV-38715120
රහස් වචනය:usce46kueb

ක්‍රියාකරු නාමය:EAV-38715151
රහස් වචනය:4a5evhbuku

ක්‍රියාකරු නාමය:EAV-40067606
රහස් වචනය:vm2jfb3pf7

ක්‍රියාකරු නාමය:EAV-40067611
රහස් වචනය:bm2v2s4mdn

ක්‍රියාකරු නාමය:EAV-40067612
රහස් වචනය:xerp224en8

ක්‍රියාකරු නාමය:EAV-40067582
රහස් වචනය:6xhrudtetr

ක්‍රියාකරු නාමය:EAV-40067591
රහස් වචනය:hdtkdhupjx

ක්‍රියාකරු නාමය:EAV-40067592
රහස් වචනය:nv4ujek8aj

ක්‍රියාකරු නාමය:EAV-40067596
රහස් වචනය:rummr3a5st

ක්‍රියාකරු නාමය:EAV-40067597
රහස් වචනය:j7mrv7xer2

ක්‍රියාකරු නාමය:EAV-40067602
රහස් වචනය:snesapctxu

ක්‍රියාකරු නාමය:EAV-40067618
රහස් වචනය:trbkcrfm6n

ක්‍රියාකරු නාමය:EAV-40067580
රහස් වචනය:ckhmn755uk

ක්‍රියාකරු නාමය:EAV-39602521
රහස් වචනය:h7hnf6cept

ක්‍රියාකරු නාමය:EAV-38715177
රහස් වචනය:dpd82frrbn

ක්‍රියාකරු නාමය:EAV-39035394
රහස් වචනය:c4cbsbvxcx

ක්‍රියාකරු නාමය:EAV-39799374
රහස් වචනය:xb3tf26545

ක්‍රියාකරු නාමය:EAV-39799376
රහස් වචනය:h78uamf3tc

ක්‍රියාකරු නාමය:EAV-39799769
රහස් වචනය:sak3ra7mcu

ක්‍රියාකරු නාමය:EAV-39799770
රහස් වචනය:mrcrkbh5nb

ක්‍රියාකරු නාමය:EAV-39799352
රහස් වචනය:vch4rk5mk6

ක්‍රියාකරු නාමය:EAV-39660294
රහස් වචනය:m3ettpssd3

ක්‍රියාකරු නාමය:EAV-39660295
රහස් වචනය:fh7jps5bpe

ක්‍රියාකරු නාමය:EAV-39194449
රහස් වචනය:kn7kamtkeb

ක්‍රියාකරු නාමය:EAV-39194458
රහස් වචනය:pjdbks4kb5

ක්‍රියාකරු නාමය:EAV-39194414
රහස් වචනය:f63cmushs4

ක්‍රියාකරු නාමය:EAV-39602122
රහස් වචනය:jrbfbuusb8

ක්‍රියාකරු නාමය:EAV-39602124
රහස් වචනය:5khj5f7n4f

ක්‍රියාකරු නාමය:EAV-39602127
රහස් වචනය:nerkx5hjtr

ක්‍රියාකරු නාමය:EAV-39602140
රහස් වචනය:4hkp3f4uun

ක්‍රියාකරු නාමය:EAV-38715125
රහස් වචනය:esc4knh2ht

ක්‍රියාකරු නාමය:EAV-38715131
රහස් වචනය:jfs77v6s3d

ක්‍රියාකරු නාමය:EAV-38715058
රහස් වචනය:esucce6v48

ක්‍රියාකරු නාමය:EAV-38715064
රහස් වචනය:3su3ux436r

ක්‍රියාකරු නාමය:EAV-38715118
රහස් වචනය:6dv45kkfxf

ක්‍රියාකරු නාමය:EAV-38715132
රහස් වචනය:vn3d7p62rt

ක්‍රියාකරු නාමය:EAV-38715139
රහස් වචනය:uu88n34akr

ක්‍රියාකරු නාමය:EAV-38715148
රහස් වචනය:heud5v22tk

ක්‍රියාකරු නාමය:EAV-39035364
රහස් වචනය:tx3kuh7dma

ක්‍රියාකරු නාමය:EAV-39602144
රහස් වචනය:fukhp5naxc

ක්‍රියාකරු නාමය:EAV-39602155
රහස් වචනය:hraetn8cau

ක්‍රියාකරු නාමය:EAV-39602519
රහස් වචනය:chhrmb3pn2

ක්‍රියාකරු නාමය:EAV-39198523
රහස් වචනය:uumbdn5p83

ක්‍රියාකරු නාමය:EAV-39198540
රහස් වචනය:tspfbnxv38

ක්‍රියාකරු නාමය:EAV-39198557
රහස් වචනය:srtn8mt5ue

ක්‍රියාකරු නාමය:EAV-39198574
රහස් වචනය:k6nk2m2s23

ක්‍රියාකරු නාමය:EAV-39214154
රහස් වචනය:bchavur2ba

ක්‍රියාකරු නාමය:EAV-39214925
රහස් වචනය:5j66rhukkt

ක්‍රියාකරු නාමය:EAV-39443882
රහස් වචනය:7bc7mdtcpa

ක්‍රියාකරු නාමය:EAV-39443884
රහස් වචනය:d2c4f764r5

ක්‍රියාකරු නාමය:EAV-39214936
රහස් වචනය:2st73752vf

ක්‍රියාකරු නාමය:EAV-39214939
රහස් වචනය:d5s2pupdx6

ක්‍රියාකරු නාමය:EAV-39660297
රහස් වචනය:7vmunc5p6a

ක්‍රියාකරු නාමය:EAV-39660329
රහස් වචනය:8u6mdr67m8

ක්‍රියාකරු නාමය:EAV-39660334
රහස් වචනය:2ddk38rsec

ක්‍රියාකරු නාමය:EAV-39660335
රහස් වචනය:ckkr23r26s

ක්‍රියාකරු නාමය:EAV-39660853
රහස් වචනය:hp535btxah

ක්‍රියාකරු නාමය:EAV-39799353
රහස් වචනය:rtaskme5vj

ක්‍රියාකරු නාමය:EAV-39799354
රහස් වචනය:52hxkeebm2

ක්‍රියාකරු නාමය:EAV-39799355
රහස් වචනය:f7r5j7ehce

ක්‍රියාකරු නාමය:EAV-39799366
රහස් වචනය:mxks2v8mjp

ක්‍රියාකරු නාමය:EAV-39618572
රහස් වචනය:cubb8ve55u

ක්‍රියාකරු නාමය:EAV-39618579
රහස් වචනය:ssxktx45ct

ක්‍රියාකරු නාමය:EAV-38402748
රහස් වචනය:d5ese7th47

ක්‍රියාකරු නාමය:EAV-38402751
රහස් වචනය:6mmp5mf5tb

ක්‍රියාකරු නාමය:EAV-37991228
රහස් වචනය:63ma2vcv2k

ක්‍රියාකරු නාමය:EAV-37991237
රහස් වචනය:skaeesakad

ක්‍රියාකරු නාමය:EAV-37991244
රහස් වචනය:rsfav58u4c

ක්‍රියාකරු නාමය:EAV-38416855
රහස් වචනය:fxrxp5ua7s

ක්‍රියාකරු නාමය:EAV-38416858
රහස් වචනය:3tx2hr76x4


-------------------------------------------------------------------------------------------------------------

දැනට ඇති නේද?
මාස 6ක් වලංගුවේ....

Jan 16, 2011

ජනෙල් දැමිල්ලට. පැය 6ත් ටිකක් වැඩියි!

අද තමා මට මැසිමකට ජනෙල් දාන්න වැඩිම වෙලාවක් ගියේ. පැය 6ත් ටිකක් වැඩියි! (හවස 5 විතර  ඉඳන් රෑ 11.30 වෙනකන්.) කොහොමද වැඩේ ආ...?

අද උදෙන්ම මට හිතුන මැසිම ෆෝමැට් කරන්න හිතුන. (මට සාමාන්‍යයෙන් මාසෙකටවත් සැරයක් එහෙම හිතෙනව.) උදේ වෙන වැඩ ගොඩක් තිබිච්ච නිසා කොහොම හරි වැඩේ හවස් වෙනකන් කල් ගියා. 5ට විතර වැඩේ පටන් ගත්ත. ඔන්න ජනෙල් තැටිය දාල බුට් කරල හයිය තැටිය ෆෝමැට් කරා. ඊට පස්සෙ තමා මට තරු පෙනුනෙ. මොකද මේකෙ ඊළඟ පියවරේ බාගෙට බාගයක්ම මට පන්න පන්න තමා යවන්න වුනේ. මැසිම ආපහු බූට් කරාම මෙන්න එනව නිල් තිරේ. තැටිය බාගෙට බාගයක්ම දියවෙලා. ඉතින් මොනව කරන්නද ගත්ත බයික් එකත් අරන් ගියා මට කෝකටත් තෛලෙගෙ (නම නොකිය ඉන්නම්) ගෙදර ගියා. ගිහින් ජනෙල් තැටියක් ඉල්ලන් ආව. ඇවිත් ඒක දාල ආතල් එනක් දැම්ම. කරුමෙ කියන්නෙ ඒ තැටියත් ඒ වගේම තමයි. වැඩේ හරිනෙ ඉතින් තව තැටි හොයන්න යන්නත් බෑ.

අන්තිමට තමයි මට පොඩ්ඩක් විතර මොලේ පහල වුනේ. එක තැටියක නැති ඒව අනිත් එකේ ඇතිනෙ. ඒ වැඩේ නම් පරණ පිණකටද කොහෙද හරිගියා. තැටි දෙක දෙපැත්තට මාරු කරකර ජනෙල් දාල ඉවර වෙන කොට කොහොමහරි රෑ එකොලහ හමාරයි.

තවත් නම් හතුරෙකුට වත් මෙහෙම කට්ටක් කන්න නම් වෙන්න එපා!

Jan 13, 2011

E'n'D of love....ar u in LOVE takecare ur LIFE.........

Mail Box

http://www.mailbox.lk

Sri Lankan e mail archive
Do you like MailBox.lk ?

ගිහිල්ල බලන්න
මරු දේවල් තියෙනව.....


ඔබ කැමතිම ඕනෙම දෙයක් බලන්න
ඔන්න චාන්ස් එක....

Fun
Nature
News
Sport

Jan 7, 2011

යාපනයට ගිය ඇය....



උපුටා ගැනීම : Achini Jayasinghe's  Archive for March 10, 2010 : TOUR TO JAFFNA……………

ස්තූතිය : අචිනි ජයසිංහ සෙහෝදරිය සහ

සියළු ආරක්ෂක අංශ වල විරුවන්

වෙත පුද කරන්නෙමි.

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න