Sep 26, 2011

රෝස මලට කියනවාද මා මියගිය බව.....

රෝස මලට කියනවාද මා මියගිය බව
කියන්නෙපා රෝස ගහේ කටු විසවුනු වග//

මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නෙ කොහොමද අතු ඉතුත් එක්ක මං
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නෙ කොහොමද අතු ඉතුත් එක්ක මං//

රෝස මලට..

මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්//

රෝස මලට..


Sep 25, 2011

අපේ කේන්දර බලපු අක්ක

කොහෙමද යාළුවනේ?
බොහොම කාලෙකින් තමා පෝස්ට් එකක් දාන්න ලැබුනෙ. සමාවෙන්ට ඕන. කොහෙද ඉතින් දැන් පෝස්ට් එකක් දාන්න වෙලාවක්. තිබුනත් දාන්න ජංජාලෙට එන්ටර් වෙන්ට විදියක් නෑ නොවැ :(

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න