Jan 28, 2011

චාන්දනී පායලා අළුත් විදිය...


චාන්දනී පායලා සින්දුව ඔය හැමෝම අහල ඇතිනෙ. ඒ සින්දුව ඉස්සර කාලෙ හැදුව නම් කොහොම වෙයිද? ඒකාලෙට කරපු විසුවල් එකක හැම රූපරාමුවක්ම මේ පෝස්ට් එකේ තියෙනව. අධ්‍යක්ෂණය කොහොමද? බලලම කියන්න.....
##########################################################

චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
ජීවිතේ අවපසයි මං තවම සිතල කලුවරේ
මේ කුළු මතින් ඇදි ඔබ එන්න මා කරේ
ඔබ වේද මතුදාක මා ලබන රම්බරී


චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ

ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ
සත්තකින් ඔබය හද රැන්දු සුරගුන්
ඒ හැගුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොදුරේ



පෙම් හැගුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා //
සන්සුන් සුසුම්ද කැළඹී ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චන්ද හැගුමන් රංඩු කෙරුවා
 
මං කෙසේ කොයි ලෙසේ මුමුනම්ද මේ ශෝක ගීතේ
කවුරැවත් දන්නේ නෑ මේ මං ඉන්න හිරගේ


යන්තමින් නුවනගින් කදුළු එබිලා
දෙකොපුලින් හිමි හෙමින් සීත ගැලුවා //
  දිවි හිම් නිවෙන්න පැතුවේ මධුර සුවරයෙන් ඔබගේ
 ආදරය හීනයක්දෝ හැබෑ නොවෙනා
මං කෙසේ දැවි දැවී ඉන්නේ මේ වේදනාවෙන්
ඇස් අගින් ඔබ ලියු කවි ගී මුමුනන්න මුවගින්


ඔය මන්දහාසෙන් සැනසේවි ජීවිතේ
සන්තාප සගවන්න ඔබ එන්න ආදරෙන්
 

8 comments:

  1. පිස්සු ආ...............
    එළ...


    මේකටත් පොඩ්ඩක් ඔළුව දාල බලන්න.
    http://mathakathotupala.blogspot.com

    ReplyDelete
  2. @sandika ඇඩ් එකකුත් දාල ගිහිල්ල නේ?

    ReplyDelete
  3. පිස්සු කොරයි මචො....!!!

    ReplyDelete
  4. Siraaaaaaaaaaaaa
    dat iz awesome

    ReplyDelete
  5. @ comment දාපු හැමෝටම ස්තුතියි..

    ReplyDelete
  6. ෆේස් බුක් ස්ටේටස් එකකට, මෙකෙන් එකක් දාන්න අවසරද බොලව්? :D

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න