Nov 30, 2011

මා හැරදමා ගිය මියුලැසී

      



ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී

හෙට දිනක් පෙර මගක්
අරමුණක් නැති ගෙවෙන දිවියේ
ඉසිඹුවක් ලෙස හෝ
ගෙවුනු රසබර මතක මතු කර හිනැහියන්
මා හැරදමා ගිය මියුලැසී

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී

හිනැහෙමින් වැලපෙමින්
තුටුසිතින් පෙම් පිරූ සමයෙ
සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමගින් 
දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී


ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්

1 comment:

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න