Nov 20, 2011

මාතර කොළඔ දුම්රිය මාර්ගය අළුත්ම...


මේ තියෙන්නෙ ගාල්ල අළුත්ගම කොටසේ අළුත්ම ඡායාරූප ටිකක්. මේ පොටෝ කෑලි ටික ගන්න උදවු කරපු අපේ 05 බැච් එකේ වොචා අයියට බොහොම ස්තුතියි. මේ ටිකේ මමත් ඇති.... (දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් යටතේ ඡායාරූප ලබා ගන්නා ලදී.)





මේ තියෙන්නෙ ගල් මට්ටම් කරන මැෂින් එක. ඒ වගේම මේකෙන් බෑවුම හදන එකත් කරනව. ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත්‍රයකි.



වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සහිත මෙම යන්ත්‍රය මගින් සිල්පර අතර ගල් කෙටීම සහ පීලි නියමිත පරිදි හැඩගස්වා අවශ්‍ය උසට සකසනු ලබයි. මෙය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත්‍රයකි.







වොචා අයියා....











2 comments:

  1. [රජා]

    උඹත් අර හයිවේ එකක් දැකල නැතුව, හයිවේ බලන්න ගිහින් පාරෙ නටපු ගොඩයෙක් වගෙන බන්, උන්ට නම් ඒ පාරෙ යන්න ලැබෙන්නෙත් නෑ...මොකො එකේ ත්‍රිවීලර් යන්න බෑනේ...බසුත් යන්න දෙන්නෙ නෑනෙ...උඹ හිතන්නෙ අපි කොච්චි, කොච්චි පාරවල්, එව්වා හදන හැටි දැකල නෑ කියලද? අර යූ ටියුබ් එකට ගියාම ඔනෙ තරම් බලාගන්න පුලුවන්...නිකන් කොච්චි නෙමේ බුල්ට් ට්‍රේන්...නිකන් තෙරුමක් නැති දෙවල් රිපෝට් කරනවට වඩා අපේ රට දියුනු කරන්න අලුත් දෙයක් කරන්න, හිතන්න බලන්න.

    ReplyDelete
  2. මේ පොටෝ ටිකේ වටිනකම අද නෙවේ මචං තියෙන්නෙ තව අවුරුදු 50 ක් 60 ක් ගියාම අපිටත් බලා ගන්න අප්ලෝඩ් කලාට ස්තුතියි

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න