සිතට එන සතුට දුක අතර රැඳුනු දහසක් සිතුවිලි අතරින් ගෙත්තම් වන සිතුවිලි ගෙත්තම. එන්න ඇවිත් කියවන්න. විඳගන්න. හඟීම් බෙදා ගන්න. මගේ සිතුවිල්ල.... ඔබේද සිතුවිල්ලම විය හැක....
Nov 30, 2011
මා හැරදමා ගිය මියුලැසී
Nov 26, 2011
කඳුලක මතකයක්

Nov 20, 2011
මාතර කොළඔ දුම්රිය මාර්ගය අළුත්ම...
කොල්ලන් ගැන කරුණු 50ක්

1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත
2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ නැත. චාම් පිලිවෙලකට සිටින තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කෙල්ලන්ට ඔවුන් වඩා කැමතිය.
3.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය.
4.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.
5."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.
Nov 12, 2011
මිතුරේ.....
හැම සිනාවක්ම මහා කඳුළු කන්දක් හංගගෙන ඉන්නව කියන දේ මට ඉස්සර තේරුනේ නැතත් මාතර කොළඔ අධිවේගී පාර දැක්කම මට ඒක තේරුනා. අද හැමෝම හිනා වෙවී කථා කරන දෙයක් උනත් ඒක අපි දහස් ගනනක් දෙනෙක්ගෙ කඳුළු ගංඟාවක් හංගගෙන කිසිම දෙයක් නොවුනු, නොදන්න විදිවට ඉන්නව. 2009 වෙසක් මාසෙ දවසක් අපිට උදා වෙන්නෙත් වෙනද වගේමයි. දෙවෙනි වර ඒ ලෙවෙල් එකට වැඩත් ගොඩයි. මුළු දවසම ගෙවුනෙ පොත් එක්ක.
Nov 5, 2011
සරල පරීක්ෂණයක් - ඉස්කෝලෙ සිද්ධි 5
කොහොමද කට්ටියටම... මට පහුගිය දවස් ටිකක් වැඩ වැඩිපුර තිබුන. ඒක නිසා පෝස්ට් එකක් වත් දාන්න වෙලාවක් ලැබුනෙ නෑ. මගේ යාළුවගෙ අම්මගේ රෝග ලක්ෂණ දැන් නම් ටිකක් අඩු වෙලා. ඔයාලගෙ හැම ප්‍රාර්ථනාවකම බොහොම ස්තුතියි.
හැමෝගෙම පාසල් කාලය කියන්නෙ බොහොම රසවත්, ඒ වගේම අමතක නොවෙන කාලයක්. අන්න ඒ වගේ කථාවක් තමයි අද කියන්න කියල හදන්නෙ. මේ සිද්ධිය වෙන කාලෙ වෙනකොට අපි Aලෙවෙල් කරන්න ගොඩක්ම කිට්ටු දවස්. අන්තිම දවස් වලට ඉතින් කට්ටිය ගොඩක් ඉස්කෝලෙ එනවනෙ. (පන්තියකට පහක් හයක් විතර) හැබැයි මමයි තව සෙට් එකක් හිටිය අන්තිම දවස වෙනකම්ම ඉස්කෝලෙ ආව.

Subscribe to:
Posts (Atom)