Oct 2, 2011

මේ බස් නැවතුම...

මේ තියෙන්නෙ පොදු ව්‍යසනයක්. බොහෝ අහිංසක ප්‍රේම වනතයන් හට අවසානයේ අත් වන භයංකාර ඉරණම ගැන ලියවිච්ච ලස්සන සිංදුවක්. (ගෑණු ළමයි මාත් එක්ක තරහ වෙයිද දන්නෙත් නෑ :0. කමක් නෑ නිදසේ ඉන්න පුළුවන්නෙ :p).

මේ බස් නෑවතුම පෙර හෑම දිනකම අප හමුවුනු හෑටි දෑන උන්නේමා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නෑවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට ඔබ එනතුරු මම මෙතනම සිටියා දෙනෙත අයා!එකම රියක නැගඑකම අසුනෙ හිදගිය හැටි මතකයි තවම එදා!!
ප්‍රේමය නිමවුන මම අද තනිවමරියකට මෙතනින් ගොඩවෙනවා!ඒ රියෙහිම ඔබතව කෙනෙකුන් ළඟඑකම අසුනේ ඉඳගෙන යනවා!

2 comments:

  1. සිරාවට ඇත්ත මචන්.... එල පොස්ට් එක..

    ජය...

    ReplyDelete
  2. @Gayan Rupasinghe බොහොම ස්තුතියි කොමෙන්ටුවට.

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න