සිතට එන සතුට දුක අතර රැඳුනු දහසක් සිතුවිලි අතරින් ගෙත්තම් වන සිතුවිලි ගෙත්තම. එන්න ඇවිත් කියවන්න. විඳගන්න. හඟීම් බෙදා ගන්න. මගේ සිතුවිල්ල.... ඔබේද සිතුවිල්ලම විය හැක....
Oct 15, 2011
බස් එක නවත්තනවලු...
පහුගිය දවස් වල මට ගූගල් මහත්තයගෙන් ගොඩක් කරදර උනානෙ. ඒත් ගිය සතියෙ මගේ නම නිසා ගූගල් ප්ලස් එකෙනුත් මාව අයින් කරානෙ. :( ඔන්න සතියෙ අග ගෙදර ඇවිත් බලනකොට බස් එකත් නවත්තනවලුනෙ. ඕක නම් ඉතින් ගූගල් අයිය කර ගන්න යන ලොකු මෝඩ වැඩක්. දැන් පස් කන්න තමා වෙන්නෙ. රෑට තිබ්බ බස් රේඩියෝව නම් දුවයි. ඒත් ඉතින් පස් උඩ ඉඳන් අහන්න වෙන්නෙ. මට පසුත් නෑ. අනේ මන්ද....
Subscribe to:
Post Comments (Atom)
0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:
ඔබේ අදහසත් එකතු කරලම යන්න..
ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...