බෙන් ටෙන් ආපහු ඕනෙ කියන
කට්ටිය අතරෙ යන්තමට වගේ ඇහුණ මෙන්න සිතුවිල්ලත් ආපහු ඕනෙ කියල පොඩි
සද්ධයක්. ඔන්න ඉතින් සිතුවිල්ලත් හිතුව මෙහෙම ඉඳල නම් හරියන්නෙ නෑ. මේක පැත්ත
පොඩ්ඩක් බලන්න ඕනෙ
කියල.
හප්පා.... මේකෙ මකුළු දැලුත් බැඳල.
දැන් ඉතින් මොකද කරන්නෙ, මේක
සුද්ධ කරන්න තමයි තියෙන මුල්ම වැඩේ. කාටද මොනවද ඕන කියල කොටාගෙන යන්න. ළඟදිම
සිතුවිල්ල ආපහු එනව එහෙනම්. එතකන් හොඳ ළමයි ටික වගේ දඟ නොකර ඉන්නකො.
0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:
ඔබේ අදහසත් එකතු කරලම යන්න..
ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...