Aug 15, 2025

ආවා ආවා ආවා...

 ජය වේවා මිත්‍රවරුනි, ඔන්න සිතුවිල්ල ආපහු ආව. කියන්න කතා ගොඩයි. සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුණානෙ. ඉතින් හැමෝම සැපෙන් සුවෙන් ඉන්නව නේද?

සිතුවිලි කියවල අතරමං වෙච්ච සමහරු තාම යන්න පාර හොයනව කියල කතාවකුත් ආරංචි වුනා. ඔයත් කැමතිද නිමක් නැති සිතුවිලි සයුරක අතරමං වෙන්න? බය වෙන්න එපා ඔයා සිතුවිල්ලත් එක්ක එන්න ආපහු පරිස්සමට ගෙනත් ඇරලවනව. ඔයත් එන්න සිතුවිල්ල එක්ක නිමක් නැති සිතුවිලි සයුරක සැරිසරන්න.....

0 ක් ප්‍රතිවාර එවල, ඔයත් එකක් දාන්න.:

ඔබේ අදහසත් එකතු කරලම යන්න..

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සින්ඩිය
^ උඩටම යන්න