Jun 24, 2013

පටලැවිල්ල

සමා වෙන්න යාළුවනේ ළඟදි පෝස්ට් එකක් දාන්න බැරි උනා. මේ දවස් වල මම ලොකු වැඩ ගෙඩක පැටලිලානෙ. නිදහසක් ලැබුනෙම නෑ. සිතුවිල්ල ආයිමත් බ්ලොගිය අතඇරල ගියාද කියල ඊයක් එවල අහල තිබුණ සිතුවිල්ල කෝ කියල. සිතුවිල්ල තාම ඉන්නවා කියන්න තමයි මේ පෝස්ට් එක ලිවුවෙ. ඉක්මනටම ආපහු මුණ ගැහෙමු.

4 comments:

  1. වෙන කොහේවත් පටලගන්නැතිව වරෙං මලයා.

    ReplyDelete
    Replies
    1. හොඳමයි අයියන්ඩියේ.... සිතුවිල්ල ආව ආපහු....

      Delete
  2. ඉක්මනට වරෝ........

    ReplyDelete

ගල් මුල් මල් ඕනෙ දෙයක් දාන්න.
ඔයාලගෙ අදහස් මට ගොඩක් වැදගත්...
(හැබැයි හොඳ වචන විතරක් පාවිච්චි කරන්න.)
Anonymous නම් වෙන්න එපා, අඩුම තරමෙ නමවත් දාන්න...

comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න