උදා වුනු අළුත් අවුරුද්ද සෑම සියළු දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! මේ උදා වූ අවුරුද්දෙදී හැම කෙනෙක්ටම සතුට උතුරන නිරෝගී සුභ සිතුවිලි වලින් සිත පිරුණ ජය පිට ජය ලැබෙන ජීවිතය මල් යහනක් වෙන්න කියල සිතුවිල්ල හදවත පතුලෙන්ම ප්‍රාර්තනා කරනව.
ඉස්සෙල්ලම පහු ගිය දවස්
ටිකේම කිසිම පෝස්ට් එකක් දාන්න බැරි වුනු එකට සිතුවිල්ල සමාව ඉල්ලනව. සිතුවිල්ලට
ටිකක් වැඩ වැඩි වුනා. සිතුවිල්ලගෙ හොඳම යාළුවට ටිකක් අසනීප වුනා. ඉතින් සිතුවිල්ලට
යාළුවට උදවුවට යන්න වුනා. ටිකක් විතර වියදම්ත් වැඩි වුනා. ඉතින් මගේ මේ යාළුව
වෙනුවෙනුයි අද මේ පෝස්ට් එක දාන්නෙ.