පළමු කොටස කියවන්න මෙතන කොටන්න
දෙවන කොටස කියවන්න මෙතන කොටන්න
තෙවන කොටස කියවන්න මෙතන කොටන්න
සිවුවන කොටස කියවන්න මෙතන කොටන්න
පස්වන කොටස කියවන්න මෙතන කොටන්න
දෙවන කොටස කියවන්න මෙතන කොටන්න
තෙවන කොටස කියවන්න මෙතන කොටන්න
සිවුවන කොටස කියවන්න මෙතන කොටන්න
පස්වන කොටස කියවන්න මෙතන කොටන්න
හැම
කෙනෙක්ම හොඳින් ඉන්නව ඇති කියල හිතනව. සිතුවිල්ල බොරු පොරොන්දු දෙන්නෙ නෑ. හැම
පොරොන්දුවක්ම වගේ ඔන්න ඊළඟ කොටස අරන් ආව. පොරොන්දු ඉටු කරන්න ඉතින් පොඩි කට්ටක්
කන්න නම් වෙනව. ඒත් අවුලක් නෑ. මේක සිතුවිලි කියවන්න එන හැම කෙනෙක් වෙනුවෙන්ම
සිතුවිල්ල කරන ප්‍රජා සත්කාරයක් නොවැ. දැන් කට්ටිය කියන්න එපා සිතුවිල්ලත් ඡන්දෙ
ඉල්ලන්න හදනව කියල. මොකද අපේ අය ඒ වගේ වැඩ වලට නම් අනිත් වැඩවලට නැතත් ගොඩක්
දක්ෂයිනෙ. දැන් වෙලාව රෑ 11 :20යි. ඔන්න මේක ලියල තමා අද සිතුවිල්ල නිදාගන්න
යන්නෙ. දර්ශි සමන්ත ගැන හිතෙන දේවල්. කතාවෙ මොකක් හරි වැරද්දක් එහෙමත් නැත්නම්
වෙනසක් වෙන්න ඕනෙ තැනක් තියෙනව නම් කොමෙන්ට් එකක් දාන්න. බුකියෙනුත් දැන් යාළුවොන්ට
කොමෙන්ට් දාන්න අවස්ථාවක් සිතුවිල්ල දීල තියෙනව. ලොග් වෙන්න කම්මැලි නම් google තෝරන්නෙ නැතිව Anonimus
තෝරල කොමෙන්ට් එක දාන්න. අගට නම කොටන්න. එහෙම නැතිව කොමෙන්ට් කරා
කියල සිතුවිල්ලගෙ කිසිම තරහක් නෑ. අපි කතාවට යමු දැන්.