චාන්දනී පායලා සින්දුව ඔය හැමෝම අහල ඇතිනෙ. ඒ සින්දුව ඉස්සර කාලෙ හැදුව නම් කොහොම වෙයිද? ඒකාලෙට කරපු විසුවල් එකක හැම රූපරාමුවක්ම මේ පෝස්ට් එකේ තියෙනව. අධ්‍යක්ෂණය කොහොමද? බලලම කියන්න.....
චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
ජීවිතේ අවපසයි මං තවම සිතල කලුවරේ
මේ කුළු මතින් ඇදි ඔබ එන්න මා කරේ
ඔබ වේද මතුදාක මා ලබන රම්බරී
චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
සත්තකින් ඔබය හද රැන්දු සුරගුන්
ඒ හැගුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොදුරේ
පෙම් හැගුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා //
සන්සුන් සුසුම්ද කැළඹී ඇයිද මොකදැයි ඇහුවා
මං කෙසේ කොයි ලෙසේ මුමුනම්ද මේ ශෝක ගීතේ
කවුරැවත් දන්නේ නෑ මේ මං ඉන්න හිරගේ
යන්තමින් නුවනගින් කදුළු එබිලා
දෙකොපුලින් හිමි හෙමින් සීත ගැලුවා //
දිවි හිම් නිවෙන්න පැතුවේ මධුර සුවරයෙන් ඔබගේ
සන්තාප සගවන්න ඔබ එන්න ආදරෙන්
පිස්සු ආ...............
ReplyDeleteඑළ...
මේකටත් පොඩ්ඩක් ඔළුව දාල බලන්න.
http://mathakathotupala.blogspot.com
@sandika ඇඩ් එකකුත් දාල ගිහිල්ල නේ?
ReplyDeleteපිස්සු කොරයි මචො....!!!
ReplyDeleteපහර
ReplyDeleteSiraaaaaaaaaaaaa
ReplyDeletedat iz awesome
@ comment දාපු හැමෝටම ස්තුතියි..
ReplyDeleteෆේස් බුක් ස්ටේටස් එකකට, මෙකෙන් එකක් දාන්න අවසරද බොලව්? :D
ReplyDelete@ෂානක අනුරාධ අනිවා
ReplyDelete