සිතට එන සතුට දුක අතර රැඳුනු දහසක් සිතුවිලි අතරින් ගෙත්තම් වන සිතුවිලි ගෙත්තම. එන්න ඇවිත් කියවන්න. විඳගන්න. හඟීම් බෙදා ගන්න. මගේ සිතුවිල්ල.... ඔබේද සිතුවිල්ලම විය හැක....
Jun 24, 2013
පටලැවිල්ල
සමා වෙන්න යාළුවනේ ළඟදි පෝස්ට් එකක් දාන්න බැරි උනා. මේ දවස් වල මම ලොකු වැඩ ගෙඩක පැටලිලානෙ. නිදහසක් ලැබුනෙම නෑ. සිතුවිල්ල ආයිමත් බ්ලොගිය අතඇරල ගියාද කියල ඊයක් එවල අහල තිබුණ සිතුවිල්ල කෝ කියල. සිතුවිල්ල තාම ඉන්නවා කියන්න තමයි මේ පෝස්ට් එක ලිවුවෙ. ඉක්මනටම ආපහු මුණ ගැහෙමු.
Subscribe to:
Post Comments (Atom)
වෙන කොහේවත් පටලගන්නැතිව වරෙං මලයා.
ReplyDeleteහොඳමයි අයියන්ඩියේ.... සිතුවිල්ල ආව ආපහු....
Deleteඉක්මනට වරෝ........
ReplyDeleteඔන්න අපි ආපහු ආවෝ......
Delete