Jan 30, 2011

කැලැන්ඩරේ කථාව...

අද මට ලැබිච්ච දිනදර්ශනේක (ඒ කියන්නෙ සිංහලෙන් කැලැන්ඩරේ කියන එක) තිබ්බ රූප ටික මගේ ඔළුවට දාපු විකාර අදහස් ටික මට හිතුන මගෙ බ්ලොගියෙ දාන්න ඕනෙ කියල. ඉතින් ඔන්න මම දැම්ම. බලන්න පින්තූර සකස් කළ ශිල්පිය කොච්චර දේවල් ගැන හිතලද මේ පින්තූර සකස් කරල තියෙන්නෙ කියල. මට පිස්සු කියල හිතෙයිද දන්නෑ...

Jan 28, 2011

ඊසෙට් අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ඊසෙට් අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??මෙන්න එහෙනම්
2011 ජනවාරි 27 නිකුත් කළ යතුරු කැරැල්ලක්.













ඔයාල මේව ගත්තට පස්සෙ ගත්ත ක්‍රියාකරු නාමය ඉස්සරහ තියෙන අංක මෙන්ට් කරන්න.
ඉස්සෙල්ල දාපු සමහර කෝඩ්  රෙජෙක්ට් වෙලා තිබුණ. එකයි එහෙම කිව්වෙ.

චාන්දනී පායලා අළුත් විදිය...


චාන්දනී පායලා සින්දුව ඔය හැමෝම අහල ඇතිනෙ. ඒ සින්දුව ඉස්සර කාලෙ හැදුව නම් කොහොම වෙයිද? ඒකාලෙට කරපු විසුවල් එකක හැම රූපරාමුවක්ම මේ පෝස්ට් එකේ තියෙනව. අධ්‍යක්ෂණය කොහොමද? බලලම කියන්න.....

Jan 26, 2011

~~නිහඩ ලොව බිදින්න~~

අපේම සයිබර් නිවහනේ සහෝදරයෙක් ඔබෙන් පුංචි උදව්වක් ඉල්ලන මේ වෙලාවෙ ඔහුට පුංචි උදවුවක් ඔබට හැකි අයුරින් කරන මෙන් ඉල්ලන්නයි අද මම මේ ලිපිය පල කරන්නේ. බ්ලොග් අවකාශයේ ඉලන්දාරියා...... බ්ලොග් එක කරන සහෝදරයා වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරන්න ඔබත් එක්වන්න. ඔහු විසින් තමන්ගේ ඉල්ලීම කළ අයුරුයි මේ..... ( උපුටා ගැනීම : -   http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html )

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??මෙන්න එහෙනම්
2011 ජනවාරි 24 නිකුත් කළ යතුරු කැරැල්ලක්.













ඔයාල මේව ගත්තට පස්සෙ ගත්ත ක්‍රියාකරු නාමය ඉස්සරහ තියෙන අංක මෙන්ට් කරන්න.
ඉස්සෙල්ල දාපු සමහර කෝඩ්  රෙජෙක්ට් වෙලා තිබුණ. එකයි එහෙම කිව්වෙ.

Jan 25, 2011

ඉස්කෝලෙ සිද්ධි 3 - තාරකාගෙ කථාව


මම ඉස්කෝලෙ සිද්ධි ලියන එක ටිකක් නැවැත්තුවෙ නැත්නම් ඉතින් ඔයාලට මේ කථා සෙට් එක එපා වෙයිද දන්නෑනෙ.. ඒකයි. ඔන්න මම අද ආයිමත් තව සිද්ධියක් ගැන කියන්න තමා මේ පටන් ගන්නෙ...

මේ කථාව මම 12 වසරෙ ඉන්න කාලෙ වෙච්ච සිද්ධියක්. මට ඒ දවස්වල පුදුමාකාර තරු පිස්සුවක් තිබුනෙ.(තාමත් ඉතින් වෙනසක් නෑ). මට ඔය පිස්සුව හැදුනෙ නම් මම 6 වසරෙ ඉද්දි කියල මතකයි. ඒත් ඒ ඇයි කියල නම් මතක නෑ. සමහර දවස් වලට හීනෙනුත් පෙනුනෙ එක එක තරු සිද්ධි.

Jan 24, 2011

රෝස මලට කියනවාද මා මියගිය බව.....

රෝස මලට කියනවාද මා මියගිය බව.....

 සැබෑ ආදරයක මතකයක්.....



එල්ලුම් ගසට

මේ කතාව ටිකක් වෙනස් විදියක කථාවක්. මේක ලංකාවෙ ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධියක් ඇසුරෙන් තමා ලියන්නෙ. මේකෙ කථා නායකය මිනීමරුවෙක් ඒ වගේම දරුණු අපරාධකාරයෙක්. (දැන් කට්ටිය මේක අපරාධයක් ගැන කියන්න හදනව කියල හිතනව ඇති නේ?)  අද කථාව පටන් ගන්නෙ මේ අපරාධකාරයට දඬුවම නියම කරපු දවසටත් පස්සෙ.

Jan 22, 2011

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??මෙන්න එහෙනම්
2011 ජනවාරි 21 නිකුත් කළ යතුරු කැරැල්ලක්.


Jan 21, 2011

මූණු පොතේ ලස්සන ස්ටේටස් දාමුද?


ඔයාලට කොහොමද?... අද මම පොඩ්ඩක් වෙනස් පෝස්ට් එකක් දාන්න ඕනෙ කියල හිතුන. දැන් ගොඩක් අය මූණු පොතේ ඉන්නවනේ. ඉතින් මූණු පොතේ දාන්න පුළුවන් ලස්සන ස්ටේටස් ටිකක් තමයි දෙන්න හදන්නෙ. තව චැට් වලදි ඕනෙ වෙන මූණු ලේසියෙන්ම ටයිප් කරන විදියකුත් දෙන්නම්.

(> " " <) (> " " <) (> " " <)
( ='o'= ) ( ='o'= ) ( ='o'= )
-(,,)-(,,)- -(,,)-(,,)--(,,)-(,,)-....

ඉස්කෝලෙ සිද්ධි 2 - සින්දු කීම

මම ඉස්සෙල් කිවුවෙ මම උසස් පෙල කරපු අවුරැද්දෙ වෙච්ච වැඩක්නෙ. මතක නැතනම් හරි කියෙවුවෙ නැත්තම් මෙතන කොටන්න. අද මම කියන්න යන්නෙ මම ඉස්කෝලෙ 10 වසරෙදි වෙච්ච සිද්දියක්. අපේ 10 පන්තිය තිබුනෙ අර ඉස්සෙල්ල කිවුව අනිත් ඉස්කෝලෙ පේන තැනකමයි. එහේට යන පාර අපේ පන්තිය වටෙන් තමා තිබුනෙ. හැබැයි මේ කථාවට ඒ ඉස්කෝලෙත් එක්ක කිසි සම්බන්ධයක් නෑ.

Jan 19, 2011

ඉස්කෝලෙ සිද්ධි 1 - Football ගැහිල්ල

 ඉස්කෝලෙ සිද්ධි

අද ඉඳන් මම මගේ පාසල් කාලෙදි වෙච්ච ෆන් වැඩ ටිකක් කියන්නම්. අපේ ඉස්කෝලෙ හිටියෙ පිරිමි ළමයි විතරක් වුනාට අනිත් කිසිම පිරිමි පාසලක නැති විදියට අපේ ඉස්කෝලෙන් සීයට 50කට වඩා අපේ ඉස්කෝලෙන් වට වෙච්ච බාලිකා පාසලකුත් තිබුන. අපේ ඉස්කෝලෙ මැදින් තමයි මේකෙ ළමයි යන්නෙ එන්නෙ. ඒක නිසා මේ කථා වලින් ගොඩක් ඒවට ඔය ඉස්කෝලෙ කොනක් හරි ගෑවිලා යනව.

මම මේ කථාවලදි අපේ යාළුවන්ගෙ නම් වෙනුවට වෙන නම් පාවිච්චි කරන්නම්.(නැත්නම් ඉතින් මට අපේ උන්ගෙන් විසුමක් නැති වෙනව.)

ඉස්කෝලෙ සිද්ධි 1 

මේ සිද්ධිය උනේ මම AL කරපු අවුරුද්දෙ. ඒ කියන්නෙ 13වසරෙදි.(අන්තිම අවුරුද්ද) ඒකාලෙ වෙනකොට අපේ ප්‍රින්සිපල් මාරු වෙලා ගිහිල්ල ඒවෙනුවට වැඩ බලන එක්කෙනෙක් හිටියෙ.(අපි කවුවෙ අජා කියල.) මිනිහ මහ වසවර්ති මනුස්සය. ඔය කියපු අබුද්ධස්ස කාලෙ අපේ පන්තිය තිබුනෙ අර ගෑණු ළමයි යන පාර අයිනෙ. මේ කාලෙ අපේ ‍පන්ති වල හිටිය උදේට පන්තිටික ඉස්සරහ football ගහනව. මොකද උදේට අජාගෙන් පන්ති වලට කරදරයක් වෙන්නෙ නෑ. අජා සාමාන්‍යයෙන් උදේට පහල ගේට්ටුව ළඟට වෙලා ඉඳන් ළමයිගෙ යුනිෆෝම් චෙක් කරනව. එතන මරුකටින් ගැලවිලා එන එක ඇත්තටම වීරක්‍රියාවක්.(ඒ නිසා ගොඩක් ලමයි පාසලට ඇතුල් වීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරා.) දවසක් ඔහොම සෙල්ලම් කරන අතරෙ බෝලෙ අපේ අල්ලපු ඉස්කෝලෙ නංගි කෙනක්ගෙ වැදුන. කරුමෙට එහේ මිස් කෙනෙකුත් ඔය වෙලාවෙම එතනින් ගියා. ඒ මිස් බෝලෙ අපේ පැත්තට තල්ලු කරලදාල අර ළමයත් එක්ක කථා කර කර ගියා. අපිත් සොරි නංගි කියල ෂේප් වුනා.(සමහරැ නම් කියන්නෙ ඒ ෂොට් එක හිතලම ගහපු එකක් කියල)

Jan 17, 2011

ලංකාවෙ ක්‍රිකට්

ඉස්සෙල්ලම කියන්න ඕනෙ අද මට බොහොම සතුටු දවසක්. බ්ලොග් එක බලපු ගාණ අද දවසෙදි දෙගුණයක් වෙලා තිබුණ.(57 -> 120ක් වෙලා) ෆලෝ කරන ගානත් 4 ඉඳන් 7 වෙලා තිබුණ. එහෙම දකිද්දි අද තව පෝස්ට් එකක් දාන්නම ඕනෙ කියල හිතුන. ඒක දැක්කම හිතිච්ච සතුට විස්තර කරන්න ඇත්තටම මට වචන නෑ. සිරාවටම නැත්නම් මම  අද දවසට පෝස්ට් 3ක්ම දාන්නෙ නෑ. තව ඉතින් Comment ටිකකුත් වැටුන නම් මාට මොනව වෙයිද දන්නෙ නෑ. කොහොම වුනත් මාරම හැපී.





මට මේක ලියන්න වස්තු බීජය ලැබිච්ච තැනින් අපි අද පටන් ගනිමු. මේක මම දැක්කෙ අපේ යාළුවෙකුගෙ මැසිමක. (හැබැයි ඒක පල කරන්න නම් විදියක් නෑ.) මොකද ඒ පින්තූරයෙ ඉන්නෙ බ්ලොග් කරැවන් අතර බොහොම ප්‍රසිද්ධ චරිතයක්. (අ--- මල්-- වගේ නමක් - ලකුනකට අකුර ගානෙ එන්න ඕනෙ) පින්තූරෙ ටයිටල් එක තිබුනෙ "My New LCD TV FOR 2011 WORLD CUP" වගේ එකක් හරියටම නම් මතක නෑ. (මට නිකමට හිතුනෙ පොරට අමල් කියල කාඩ් එකක් ගහන්න ඕනෙ.) මිනිහ අර ලෝක කුසලානෙ බලන්නම කියල හෙන ගානක් වියදම් කරල තඩි ටීවී එකක් අරන්. දැන් අපි අපේ කථාව පටන් ගනිමු.

 

මං හිතන  විදියට ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ ක්‍රිකට් ලෝලීන්ටත් එහා ගියපු කට්ටිය. හැබැයි මට නම් ක්‍රිකට් බලන්න මාර කම්මැලියි. ඉඳල හිටල බලන්න යනකොට දිවා ආහාරෙට හරි දවස ඉවර වෙලා හරි නවත්තන්න අර කයියක් යනවනම් නම් බලනව. මොකද ඊළඟට යන්නෙ සිංදුනෙ. ඇත්තටම කියනව නම් මම ක්‍රිකට් මැච් බලල තියෙන ගානට වඩා වොලිබෝල් සීරීස් ඒව බලල තියෙනව.(මගේ කරුමෙට මේ රටේ ටීවී චැනල් වල පෙන්නන්නෙ සීරීස් ඒව තුනයි. ඒ කියන්නෙ අවුරුද්දකට උපරිමේ 3යි.) මට තේරෙන්නෙ නැත්තෙ මේ සෙල්ලමට මිනිස්සු මේ තරම්ම ඇලිල ඉන්නෙ ඇයිද කියල.


මේ ක්‍රිකට් කියන්නෙ එංගලන්තෙ ඉන්න සුද්දො තමන්ගෙ කාලෙ කාදමන්න (ඒ අය අපේ වගේ රටවල් සූරගෙන කාල හොයා ගත්ත සල්ලි තියෙනවනෙ) හදල තමන්ගෙ යටතෙ තිබිච්ච රටවල් වලට බෝ කරපු එකක්. මේක අද කාලෙ වෙනකොට සූදුවක් වගේම මිනිස් ජාවාරමක් වෙලා. පහුගිය කාලෙ හැමෝම දකින්න ඇතිනෙ. දැක්කෙ නැත් නම් මෙන්න බලන්න. ඉන්දියාව මේ තිබිච්ච කාලකන්නි සෙල්ලම භාවිතාර්ථයෙන්ම (ඒ කියන්නෙ පාවිච්චි වෙන තේරුම) කාලකන්නි කරල දාල තියෙනව. තවත් දෙයක් තියෙනව ඉන්දියාව මේක කරන්නෙ ඉන්දියාවෙ දක්ෂයො හොයන්න වගේම අනිත් රටවල රහස් හොයන්න. අපේ රටේ අයත් ඉතින් තමන්වම විකුණන් කනව.


දැන් ඉතින් ලෝක කුසලානෙත් ළඟයිනෙ අර බහුතරේ කට්ටිය නම් ඉතින් මැච් එක බලන්න විතරයි තව තියෙන්නෙ. හැබැයි අනිත් වැඩ ඔක්කොම අතෑරල. මේ සැරෙ ඒ ලෙවෙල් කරන අය තමා ලොකුම දුක විඳින්නෙ. මොකද පාඩම් අතෑරල මැච් බලන්නත් බෑ. නොබල ඉන්නත් බෑ. ඒ වගේම උන් දැන් ඉඳන්ම කල්පනා කරන්නෙ මැච් එක බලන්නෙ කොහොමද කියල මිස පාස් වෙන්නෙ කොහොමද කියල.


 මේ සැරේ සනත් ජයසූරිය සහ චමින්ද වාස් ලෝක කුසලාන සංචිතයතේ ඉඳීවි කියල බොහෝ දෙනෙක් ලොකු විශ්වාසයක් තිබුන. ඒක බොහොම අවාසනාවන්ත ලෙස බහුතරයට නැතිවෙලා ගියා.(මම නම් හිතන්නෙ සමහරවිට ඒක අපිට වාසනාව ගෙනේවි කියල.) මේ දවස් වල බහුතරය කථා කරන්නෙම ඔය දේ තමයි. තව මාතෘකාවක් තියෙනව ඒ තමා සිංහාවලෝකනය. (සින්දුව, කෙටි හැඳින්වීම) ඒකෙදි නම් බහුතරය දෙකඩ වෙලා කියල මට හිතෙනව. මොකද එක කොටසක් පළු යන්න බණිනව. තව කට්ටියක් ගුණ වර්ණනා කරනව. මගේ අදහස නම් කියන්න වෙන්නෙ බැලුවට පස්සෙ තමයි.(99%ක්ම තියෙන්නෙ බලන එකක් නෑ කියල තමයි.)


 මොනදේ කොහොම වුනත් මමත් ආසයි මේ ගෑණු ළමය (වැරදුනා මෙයාට ළමයෙක් කියන්න අමාරුයි නෙ?) අල්ලන් ඉන්න කුසලානෙ අපේ රටට ලැබෙනව නම්. මොකද මමත් ශ්‍රී ලාංකිකයෙක් නිසා.
අපේ රටට ජයම වේවා....

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??

ESET අළුත්ම ලයිසන් යතුරු ඕනෙද??මෙන්න එහෙනම්
2011 ජනවාරි 16 නිකුත් කළ යතුරු කැරැල්ලක්.
100% ක් වැඩ...
-----------------------------------------------------------------------------------------------------------

ක්‍රියාකරු නාමය:EAV-39214968
රහස් වචනය:r5sbp75uta

ක්‍රියාකරු නාමය:EAV-39214969
රහස් වචනය:kkj3jaed6n

ක්‍රියාකරු නාමය:EAV-39214970
රහස් වචනය:xss7j3eku5

ක්‍රියාකරු නාමය:EAV-39214150
රහස් වචනය:db445fevtj

ක්‍රියාකරු නාමය:EAV-39618487
රහස් වචනය:cxrd4p7tt4

ක්‍රියාකරු නාමය:EAV-39618489
රහස් වචනය:jmrbvjhjuv

ක්‍රියාකරු නාමය:EAV-39660884
රහස් වචනය:r7t4xnjve4

ක්‍රියාකරු නාමය:EAV-39660885
රහස් වචනය:5d48xej57h

ක්‍රියාකරු නාමය:EAV-39660887
රහස් වචනය:a345saut7c

ක්‍රියාකරු නාමය:EAV-39194379
රහස් වචනය:ps48xurmta

ක්‍රියාකරු නාමය:EAV-39618562
රහස් වචනය:ttuev27vhm

ක්‍රියාකරු නාමය:EAV-39618581
රහස් වචනය:2exfnscscn

ක්‍රියාකරු නාමය:EAV-39618583
රහස් වචනය:dsxacf27ec

ක්‍රියාකරු නාමය:EAV-39618585
රහස් වචනය:56dkb42ku8

ක්‍රියාකරු නාමය:EAV-39618587
රහස් වචනය:btdh5ubav4

ක්‍රියාකරු නාමය:EAV-39618591
රහස් වචනය:4cmescvup6

ක්‍රියාකරු නාමය:EAV-39619506
රහස් වචනය:uakcspp3d7

ක්‍රියාකරු නාමය:EAV-39618485
රහස් වචනය:6brhauu6s8

ක්‍රියාකරු නාමය:EAV-39799368
රහස් වචනය:cb36xf832k

ක්‍රියාකරු නාමය:EAV-39799370
රහස් වචනය:j233sbjp3e

ක්‍රියාකරු නාමය:EAV-39799372
රහස් වචනය:rm3vm6te3a

ක්‍රියාකරු නාමය:EAV-39660854
රහස් වචනය:uuc744t62x

ක්‍රියාකරු නාමය:EAV-39660857
රහස් වචනය:svseuh68fn

ක්‍රියාකරු නාමය:EAV-39214967
රහස් වචනය:dxj5pe5n5t

ක්‍රියාකරු නාමය:EAV-39198501
රහස් වචනය:n5rm22bm3p

ක්‍රියාකරු නාමය:EAV-39194366
රහස් වචනය:mvdbtb7jhr

ක්‍රියාකරු නාමය:EAV-38822781
රහස් වචනය:ssx8xrf663

ක්‍රියාකරු නාමය:EAV-38822783
රහස් වචනය:xev5skst7u

ක්‍රියාකරු නාමය:EAV-38822793
රහස් වචනය:ffc25h33r5

ක්‍රියාකරු නාමය:EAV-38822796
රහස් වචනය:3ck4v6cxhd

ක්‍රියාකරු නාමය:EAV-38822787
රහස් වචනය:ufdck25xnk

ක්‍රියාකරු නාමය:EAV-38822739
රහස් වචනය:48rbsehxda

ක්‍රියාකරු නාමය:EAV-39035399
රහස් වචනය:esseejjruh

ක්‍රියාකරු නාමය:EAV-39035404
රහස් වචනය:7b2c436cnk

ක්‍රියාකරු නාමය:EAV-39035356
රහස් වචනය:jkkkeeau5v

ක්‍රියාකරු නාමය:EAV-39035357
රහස් වචනය:d4dbafkddb

ක්‍රියාකරු නාමය:EAV-39602525
රහස් වචනය:e8xuajnh7j

ක්‍රියාකරු නාමය:EAV-39602529
රහස් වචනය:tkxnv8av88

ක්‍රියාකරු නාමය:EAV-39602533
රහස් වචනය:rkdupnk3pv

ක්‍රියාකරු නාමය:EAV-39601817
රහස් වචනය:e4ctdbcact

ක්‍රියාකරු නාමය:EAV-39198583
රහස් වචනය:8pcrehvh8t

ක්‍රියාකරු නාමය:EAV-39194426
රහස් වචනය:njvjud35s6

ක්‍රියාකරු නාමය:EAV-39443878
රහස් වචනය:es68xv8rv7

ක්‍රියාකරු නාමය:EAV-39035406
රහස් වචනය:vnep3k6r5f

ක්‍රියාකරු නාමය:EAV-39035352
රහස් වචනය:mj6dm2xsk7

ක්‍රියාකරු නාමය:EAV-38715120
රහස් වචනය:usce46kueb

ක්‍රියාකරු නාමය:EAV-38715151
රහස් වචනය:4a5evhbuku

ක්‍රියාකරු නාමය:EAV-40067606
රහස් වචනය:vm2jfb3pf7

ක්‍රියාකරු නාමය:EAV-40067611
රහස් වචනය:bm2v2s4mdn

ක්‍රියාකරු නාමය:EAV-40067612
රහස් වචනය:xerp224en8

ක්‍රියාකරු නාමය:EAV-40067582
රහස් වචනය:6xhrudtetr

ක්‍රියාකරු නාමය:EAV-40067591
රහස් වචනය:hdtkdhupjx

ක්‍රියාකරු නාමය:EAV-40067592
රහස් වචනය:nv4ujek8aj

ක්‍රියාකරු නාමය:EAV-40067596
රහස් වචනය:rummr3a5st

ක්‍රියාකරු නාමය:EAV-40067597
රහස් වචනය:j7mrv7xer2

ක්‍රියාකරු නාමය:EAV-40067602
රහස් වචනය:snesapctxu

ක්‍රියාකරු නාමය:EAV-40067618
රහස් වචනය:trbkcrfm6n

ක්‍රියාකරු නාමය:EAV-40067580
රහස් වචනය:ckhmn755uk

ක්‍රියාකරු නාමය:EAV-39602521
රහස් වචනය:h7hnf6cept

ක්‍රියාකරු නාමය:EAV-38715177
රහස් වචනය:dpd82frrbn

ක්‍රියාකරු නාමය:EAV-39035394
රහස් වචනය:c4cbsbvxcx

ක්‍රියාකරු නාමය:EAV-39799374
රහස් වචනය:xb3tf26545

ක්‍රියාකරු නාමය:EAV-39799376
රහස් වචනය:h78uamf3tc

ක්‍රියාකරු නාමය:EAV-39799769
රහස් වචනය:sak3ra7mcu

ක්‍රියාකරු නාමය:EAV-39799770
රහස් වචනය:mrcrkbh5nb

ක්‍රියාකරු නාමය:EAV-39799352
රහස් වචනය:vch4rk5mk6

ක්‍රියාකරු නාමය:EAV-39660294
රහස් වචනය:m3ettpssd3

ක්‍රියාකරු නාමය:EAV-39660295
රහස් වචනය:fh7jps5bpe

ක්‍රියාකරු නාමය:EAV-39194449
රහස් වචනය:kn7kamtkeb

ක්‍රියාකරු නාමය:EAV-39194458
රහස් වචනය:pjdbks4kb5

ක්‍රියාකරු නාමය:EAV-39194414
රහස් වචනය:f63cmushs4

ක්‍රියාකරු නාමය:EAV-39602122
රහස් වචනය:jrbfbuusb8

ක්‍රියාකරු නාමය:EAV-39602124
රහස් වචනය:5khj5f7n4f

ක්‍රියාකරු නාමය:EAV-39602127
රහස් වචනය:nerkx5hjtr

ක්‍රියාකරු නාමය:EAV-39602140
රහස් වචනය:4hkp3f4uun

ක්‍රියාකරු නාමය:EAV-38715125
රහස් වචනය:esc4knh2ht

ක්‍රියාකරු නාමය:EAV-38715131
රහස් වචනය:jfs77v6s3d

ක්‍රියාකරු නාමය:EAV-38715058
රහස් වචනය:esucce6v48

ක්‍රියාකරු නාමය:EAV-38715064
රහස් වචනය:3su3ux436r

ක්‍රියාකරු නාමය:EAV-38715118
රහස් වචනය:6dv45kkfxf

ක්‍රියාකරු නාමය:EAV-38715132
රහස් වචනය:vn3d7p62rt

ක්‍රියාකරු නාමය:EAV-38715139
රහස් වචනය:uu88n34akr

ක්‍රියාකරු නාමය:EAV-38715148
රහස් වචනය:heud5v22tk

ක්‍රියාකරු නාමය:EAV-39035364
රහස් වචනය:tx3kuh7dma

ක්‍රියාකරු නාමය:EAV-39602144
රහස් වචනය:fukhp5naxc

ක්‍රියාකරු නාමය:EAV-39602155
රහස් වචනය:hraetn8cau

ක්‍රියාකරු නාමය:EAV-39602519
රහස් වචනය:chhrmb3pn2

ක්‍රියාකරු නාමය:EAV-39198523
රහස් වචනය:uumbdn5p83

ක්‍රියාකරු නාමය:EAV-39198540
රහස් වචනය:tspfbnxv38

ක්‍රියාකරු නාමය:EAV-39198557
රහස් වචනය:srtn8mt5ue

ක්‍රියාකරු නාමය:EAV-39198574
රහස් වචනය:k6nk2m2s23

ක්‍රියාකරු නාමය:EAV-39214154
රහස් වචනය:bchavur2ba

ක්‍රියාකරු නාමය:EAV-39214925
රහස් වචනය:5j66rhukkt

ක්‍රියාකරු නාමය:EAV-39443882
රහස් වචනය:7bc7mdtcpa

ක්‍රියාකරු නාමය:EAV-39443884
රහස් වචනය:d2c4f764r5

ක්‍රියාකරු නාමය:EAV-39214936
රහස් වචනය:2st73752vf

ක්‍රියාකරු නාමය:EAV-39214939
රහස් වචනය:d5s2pupdx6

ක්‍රියාකරු නාමය:EAV-39660297
රහස් වචනය:7vmunc5p6a

ක්‍රියාකරු නාමය:EAV-39660329
රහස් වචනය:8u6mdr67m8

ක්‍රියාකරු නාමය:EAV-39660334
රහස් වචනය:2ddk38rsec

ක්‍රියාකරු නාමය:EAV-39660335
රහස් වචනය:ckkr23r26s

ක්‍රියාකරු නාමය:EAV-39660853
රහස් වචනය:hp535btxah

ක්‍රියාකරු නාමය:EAV-39799353
රහස් වචනය:rtaskme5vj

ක්‍රියාකරු නාමය:EAV-39799354
රහස් වචනය:52hxkeebm2

ක්‍රියාකරු නාමය:EAV-39799355
රහස් වචනය:f7r5j7ehce

ක්‍රියාකරු නාමය:EAV-39799366
රහස් වචනය:mxks2v8mjp

ක්‍රියාකරු නාමය:EAV-39618572
රහස් වචනය:cubb8ve55u

ක්‍රියාකරු නාමය:EAV-39618579
රහස් වචනය:ssxktx45ct

ක්‍රියාකරු නාමය:EAV-38402748
රහස් වචනය:d5ese7th47

ක්‍රියාකරු නාමය:EAV-38402751
රහස් වචනය:6mmp5mf5tb

ක්‍රියාකරු නාමය:EAV-37991228
රහස් වචනය:63ma2vcv2k

ක්‍රියාකරු නාමය:EAV-37991237
රහස් වචනය:skaeesakad

ක්‍රියාකරු නාමය:EAV-37991244
රහස් වචනය:rsfav58u4c

ක්‍රියාකරු නාමය:EAV-38416855
රහස් වචනය:fxrxp5ua7s

ක්‍රියාකරු නාමය:EAV-38416858
රහස් වචනය:3tx2hr76x4


-------------------------------------------------------------------------------------------------------------

දැනට ඇති නේද?
මාස 6ක් වලංගුවේ....

Jan 16, 2011

ජනෙල් දැමිල්ලට. පැය 6ත් ටිකක් වැඩියි!

අද තමා මට මැසිමකට ජනෙල් දාන්න වැඩිම වෙලාවක් ගියේ. පැය 6ත් ටිකක් වැඩියි! (හවස 5 විතර  ඉඳන් රෑ 11.30 වෙනකන්.) කොහොමද වැඩේ ආ...?

අද උදෙන්ම මට හිතුන මැසිම ෆෝමැට් කරන්න හිතුන. (මට සාමාන්‍යයෙන් මාසෙකටවත් සැරයක් එහෙම හිතෙනව.) උදේ වෙන වැඩ ගොඩක් තිබිච්ච නිසා කොහොම හරි වැඩේ හවස් වෙනකන් කල් ගියා. 5ට විතර වැඩේ පටන් ගත්ත. ඔන්න ජනෙල් තැටිය දාල බුට් කරල හයිය තැටිය ෆෝමැට් කරා. ඊට පස්සෙ තමා මට තරු පෙනුනෙ. මොකද මේකෙ ඊළඟ පියවරේ බාගෙට බාගයක්ම මට පන්න පන්න තමා යවන්න වුනේ. මැසිම ආපහු බූට් කරාම මෙන්න එනව නිල් තිරේ. තැටිය බාගෙට බාගයක්ම දියවෙලා. ඉතින් මොනව කරන්නද ගත්ත බයික් එකත් අරන් ගියා මට කෝකටත් තෛලෙගෙ (නම නොකිය ඉන්නම්) ගෙදර ගියා. ගිහින් ජනෙල් තැටියක් ඉල්ලන් ආව. ඇවිත් ඒක දාල ආතල් එනක් දැම්ම. කරුමෙ කියන්නෙ ඒ තැටියත් ඒ වගේම තමයි. වැඩේ හරිනෙ ඉතින් තව තැටි හොයන්න යන්නත් බෑ.

අන්තිමට තමයි මට පොඩ්ඩක් විතර මොලේ පහල වුනේ. එක තැටියක නැති ඒව අනිත් එකේ ඇතිනෙ. ඒ වැඩේ නම් පරණ පිණකටද කොහෙද හරිගියා. තැටි දෙක දෙපැත්තට මාරු කරකර ජනෙල් දාල ඉවර වෙන කොට කොහොමහරි රෑ එකොලහ හමාරයි.

තවත් නම් හතුරෙකුට වත් මෙහෙම කට්ටක් කන්න නම් වෙන්න එපා!

Jan 13, 2011

E'n'D of love....ar u in LOVE takecare ur LIFE.........

Mail Box

http://www.mailbox.lk

Sri Lankan e mail archive
Do you like MailBox.lk ?

ගිහිල්ල බලන්න
මරු දේවල් තියෙනව.....


ඔබ කැමතිම ඕනෙම දෙයක් බලන්න
ඔන්න චාන්ස් එක....

Fun
Nature
News
Sport

Jan 7, 2011

යාපනයට ගිය ඇය....



උපුටා ගැනීම : Achini Jayasinghe's  Archive for March 10, 2010 : TOUR TO JAFFNA……………

ස්තූතිය : අචිනි ජයසිංහ සෙහෝදරිය සහ

සියළු ආරක්ෂක අංශ වල විරුවන්

වෙත පුද කරන්නෙමි.

Jan 6, 2011

ලංකාවේ පොෂ්

අද ලංකාවේ "පොෂ්" පැලැන්තිය ඇමරිකා එක්සත් ජනපදයේ පොෂ් පැලැන්තියද අබිබවා යන තරමට පොෂ් ය..කෙටියෙන් කිව්වොත් "පොෂේ පොෂ්ය"..අන්තර්ජාලය තුල ඔබට පොෂේ පොෂ්ලා අප්‍රමාණව සොයා ගත හැක..ලාංකික පොෂ්ලා වර්ග දෙකක්යැයි සමහරු කියති..එනම් "රියල් පොෂ්" සහ "වෙන්ට පොෂ්" යනුවෙනි..මෙහි වෙන්ට පොෂ් යනුවෙන් හඳුන්වන්නේ, උප්පත්තියෙන් ඇට මිදුළු තුලට කාන්දු නොකරන ලද "පොෂක්" ඇඟේ පතේ එල්ලා ගැනීමට, අළුයම සිට මධ්‍යම රාත්‍රිය තෙක් අම්බානක ට්‍රයි එකක් දෙන අයටය..
නමුත් මට පුද්ගලිකව හැඟෙන දෙය නම්, පොෂ් ආර උපන් හැටි ගවේෂණය කර බලන විට අප රට තුළ සිටින්නේ සමස්ථයක් ලෙස බලන කල "වෙන්ට පොෂ්" ලා පමණක්ම බවය..මොකදැයි කිව්වොත් අද ඔය "චීයා මෙයා කන්ට්‍රි සයිඩ් මඩි ඇන්ඩ් ඩස්ටි" කියන අයගේ අප්පලා, මහප්පලාත් හොඳට කර වටක් හැලි කුඹුරු වල මඩේ බැස ගොවිතැන් කල, අහිංසක සාධාරණ මිනිසුන් වීම නිසාය..ලංකාව දූපතකි..එනිසා මේකලාගේ පරම්පරාවල මුල් ඇත්තේද, අද ඔවුන් "ගොඩයන්" යැයි කියන අපේ මුල් ඇති තැන්වලම තමාය..උන්ගේ පරම්පරා බී ඇත්තේත්, මුලින් සිංහල තන කිරිත්, පසුව සිංහල පොලවේ තණ කන කිරි අම්මලාගේ කිරිත්මය..නැතුව මුන්ට "මෝල්ටඩ් මිල්ක්" පොවන්නට ඒරොප්පෙන් වික්ටෝරියා කිරි බුරුල්ල දික් කළේ නැත..දික් කළා යැයි මුන් සිතාගෙන සිටීම වෙනම කාරණයකි..
…පොෂ් වන්නේ කෙසේද යත්…
ඔබ පිරිමියෙකු වේ නම්, 
කොණ්ඩෙයි රැවුලයි බමුණෙකු සේ වවාගෙන හිඳීමෙනුත්,
ගැහැණියක වේ නම්, 
පිස්සියක සේ කෙස්ස වනාගෙන සිටීමෙනුත්,
දෙපාර්ශ්වයම,
ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවාගෙන, කරවටා ඇට මාලයක් බැඳගෙන, පොඩි "ලිට්‍රිචර් බර, ආර්ට් බර" ලුක් එකක් ගැනීමෙන් "පොෂ්" සොයා ඔබ යන ගමන ආරම්භ කළ හැක…

ඔබ සිංහල කමට, බෞද්ධ කමට පයින් ගැසිය යුතුමය..ඒවා තියාගෙන ඔබට පොෂ් වන්නට තියා හිතන්නටවත් නොහැක..එසේ පයින් ගසා "පෝස්ට් මොඩර්නිස්ම්" නමින් ඔබට සපයා දෙන, ඔබට දිරවා ගත නොහැකි ආහාර වේල්, මේස පහුරු ගගා වුවද, අමාරුවෙන් ගිලීම ආරම්භ කළ යුතුය..එවිට ටික වේලාවක් යනවිට ඔබද "පෝස්ට් මොඩර්න් පොරක්මි" යන හැඟීම ජනිත වනු ඇත..මේ කෑම ඇමරිකාවේ සිට සීත කර, කල් තබාගැනීමේ ද්‍රව්‍ය යහමින් කවලම් කර එවුවත්, නියම "පොෂෙක්" වීමට නම් මේවා සිංහල ලිප් ගල් වල තබා රත් නොකිරීමට වග බලා ගන්න..හැකිනම් හෝදන්නේ වත් නැතුව අමුවෙන් කෑම යෝග්‍යය..හීතල පිටින්ම කනවා නම් වඩා හොඳය..එවිට බොක්ක කූල් වී, පොත්තද ඩින්ගිත්තක් සුදු වනු ඇත…

…ඇස් සහ මොළය…

මේ කෑම බොක්කේ වදිනවාත් සමඟම ඔබේ "නෝර්මල් විෂන්" එක ක්ෂණිකව වෙනස් වී "වැම්පයර්" ඇස් දෙකක් පහළවේ..එය දම් පාට, කොළ පාට, රතු පාට හෝ නිල් පාට වුවද විය හැක..එය මොන පාට වුවත්, එතැන් සිට ඒ ඇස් දෙකට, "පඬුවන් පැහැය" හා "කාකි පැහැය" පේන්නට බැරි වනු ඇත..එනම් බුද්ධ චීවරය හා ලාංකික ත්‍රිවිධ හමුදා යුනිෆෝම් දෑහැට දකින්නට බැරි තත්වයකි…බැරිවෙලාවත් දෑහැට දැක්කොත් දෑසම පිලිස්සී යාමේ තර්ජනයක් ඇති බැවින්, "වැම්පයර්ලා" ඉර එළියෙන් ආරක්ෂාවී දවල් කාළය සොහොන් ගෙවල් අස්සේ සිටින්නා සේ, පන්සල් හෝ ආමි කෑම්ප් අසළින් යෑම නොකිරීම ශරීර සෞඛ්‍යයට යෝග්‍යය…නමුත් මේ ඇස් දෙකට, ඩොලර් නෝට්ටු වල ලා කොළ පැහැය නම් ඉතාම සැනැසිලි දායක දර්ශණයක් වනු නො අනුමානය..
මේ අළුත් ඇස් ජෝඩුව, ඔබට ජන්මයෙන් ලැබී ඇති සිංහල මොළය සහ දෘෂ්ටික ස්නායු සමඟ පෑහෙන්නේ නැත…( කම්පියුටර් බාසාවෙන් කිවහොත් " කම්පැටිබල්" නැත )…එනිසා ඇතැම් විට, ටික වෙලාවක් බලන විට ඇස් කකියාගෙන එන ගතියක් දැනුනොත්, බැරෑක් ඔබාමාගේ කෝට් සාක්කුව දෙස මොහොතක් බලා අනිමිස ලෝචනය දැක්වීමෙන් ඇස් කැක්කුම මඟ හරවා ගත හැක…
ඒ ආහාර දිරවා ගත නොහැකිව ඔබ අභාවප්‍රාප්ත වූ දිනක, "පෝස්ට් මොඩර්නිස්ම්" එක ක්ෂණිකව "පෝස්ට් මෝර්ටම්" එකක් බවට පරිවර්තනය කර ගැනීමේ පහසුවද ඔබට ලැබෙනු ඇත..එදාට බොක්ක අස්සේ, සිංහල ගැස්ට්‍රික් වලින් බේරී, බඩවැල් කමින් සිටින, මිෂෙල් ෆුකෝලා, ජැක්ස් ඩෙරීඩාලා, ජීන් ලියෝටර්ඩ්ලා එලියට ඇද දැමූ පසු, ඔබට පාංශු කූලය දී, මතක වස්ත්‍ර පූජාවක් කර ගැනීමට මහා සංඝ රත්නය ලං කර ගැනීමට සිදුවනු ඇත..මෙය මේ කෑමේ පොඩි "සයිඩ් ඉෆෙක්ට්" එකකි….එතෙක් භික්ෂූණ් වහන්සේලා, කුස ගින්න නිවා ගැනීමට පිණ්ඩ පාතයේ වැඩීමවත් ඔබට පෙන්නනට බැරිවනු ඇත..හිතෙන්නේම බනින්නමය..

…බාසාව සහ කථනය…

මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ බටහිර දැනුම අන්තර්ගත ඉංග්‍රීසි පොත, පතය..නමුත් පොඩි කොස්සක් ඇත..ඔබ උප්පත්තියෙන්ම යම්කිසි රටක චින්තන රටාවට හුරු වූවෙකු නිසාත්, මොන සෙප්පඩ විජ්ජා පෙන්වන්න හැදුවත් ඔබේ මව් බාසාව අමු "හිංගල" නිසාත්, මේ පොත් පත් වල තියෙන දේවල් "Translate" කර, අනතුරුව ඒවා නිවැරදිව තේරුම් ගැනීමට ඔබට හෙන ගේමක් දෙන්නට සිදුවනු ඇත…පොෂ් වෙන්නට "ට්‍රේනින්" අවදියේ සිටින බොහෝ දෙනෙකුට ඉංග්‍රීසියවත් මළ පොතේ අකුරක් බැරි හෙයින් ලාබෙට ගත් "ඩික්" එකක් හෝ නැත්නම් "මධුර ඔන්ලයින්" හෝ මුල් දවස් ටිකේ ලං කරගෙන, අමර කට්ටක් කා, පෙරැළී සිට, උජු කායිකව සිට, නලියා, කෙසේ හෝ වචනයෙන්, වචනය සෙට් කර ගත යුතුය..
එසේ සෙට් කරගෙන බලන විට සිංහල තේරුමට ඇවිත් ඇති වචන ටික ඔබටම නොතේරුනත්, තේරෙනවා වගේ සිටිය යුතුය…
එතැන් සිට කවුරුන් හෝ ආගම හෝ ජාතිය ගැන ඉතාම සරල කෙටි සංවාදයකට එළැඹියත්, බල්ලෙකුටවත් නොතේරෙන, එකිනෙකට කිසිදු ගැළපීමක් නැති වැල් වටාරම් රාශියකින් පිළිතුරු දීමට වගබලා ගත යුතුය…ඒ පිළිතුරට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි නම් දෙක තුනකුත් ඇඩ් කිරීම මැනවි..අදාළ වීම, නොවීම ගැන කරදර වෙන්නට එපා…"Christopher Columbus, James Cook, James Madison, Mariyn Mayson, Ferdinand Magallan, Charles Chaplin, Victor Hugo.." ඔය තියෙන්නේ නම් ඕන තරම්..ඒත් මදි නම් "සයිමන් නවගත්තේගමයන්ගේ" නවගත්තේගම කෑල්ල උපුටා දමා සයිමන් කෑල්ලත්, "මාර්ටින් වික්‍රමසිංහයන්ගේ", වික්‍රමසිංහ කෑල්ල උපුටා දමා මාර්ටින් කෑල්ලත් පරිහරණයට ගන්න…
ඒ වන විට ඔබ ඔළුවට දා ගන්නට ට්‍රයි කල "පරිවර්තන" අවකාශයේ ඔබම අතරමං වී, "ඇඩ්‍රස්" නැති වී සිටින නිසා, මෙසේ නොතේරෙන වැල් වටාරම් කීම එතරම් ප්‍රායෝගික ගැටළුවක් නොවනු ඇත…
ආරම්භයක් හැටියට, ඔබ කථා කරන සෑම වචන දහයකටම, ඉංග්‍රීසි වචන අටක් වගේ යොදා ගත හැකි නම් මැනවි..
ඔබ තරුණ වයසේ සිටින "වෙන්ට පොෂ්" කෙනෙකු නම්:
"යෝ, ඩූඩ්, වස්සප්, කූල්, ඕකි ඩොක්ස්, ඩහ්, අයි වොස් ලයික්, ගර්ල් වෙනුවට ගැල්, සික්, බ්‍රෝ" ආදී වචන වැළක් කොළ කෑල්ලක ලියාගෙන, එළිවෙන ජාමෙට කට පාඩම් කිරීම මැනවි..(Yo!, Dude, Wazzup, Cool, Oki Dokz, Duh, I wazlike, Gal, Sick, Bro, Sis..)..හැබැයි ඔය බාසාවෙන් දුරකථනයකින් අමතද්දී, වත්තේ හා වටාපිටාවේ කුකුළ්ලුන්ගේ කට බැඳ තබන්න..කුකුළන් හඬලන සද්දය ඇසීම, "පොෂ්" ප්‍රතිරූපයට බෙහෙවින්ම අහිතකරය…
මේ වචන ආවේ කොහෙන්ද, තේරුම් මොනවාද, සොයන්නට මහන්සි ගන්න එපා..තමන් කියන අනිත් වචන වලට, තම ඇඳුමට, පැළඳුමට මේ වචන ටික ගැළපෙනවාද සොයන්නත් එපා..එමෙන්ම, ඒ වචන ඉන්නා තැන, නොතැනට ගැළපෙනවාද බලන්නත් යන්න එපා..
ඇමරිකාවේ අයත් මේ වචන පාවිච්ච් කරන්නේ තැන, නොතැන බලා වුවද, ඔබ ඒ ගැන වෙහෙසෙන්නට එපා..මක් නිසාද එහි සිටින්නේ "පොෂ්" වුවත්, ඔබ "පොෂේ පොෂ්ය"..
ඔබ මැදි හෝ මහළු වියේ "වෙන්ට පොෂ්" කෙනෙකු නම්:
" වෙරි හොට්, සෝ හොට්, ටයරිං, බෝරිං, ඩිමොක්‍රසි, ෆ්‍රීඩම්, රයිට්ස්, ප්‍රෙස්, මීඩියා ෆ්‍රීඩම්, ඉකොනොමි, ෆ්ලක්චුඒෂන්ස්, ස්ටොක්ස්, ෂෙයාර්ස්, ගවර්න්මන්ට්, නෙපොටිස්ම්, වයලේෂන්ස්" වගේ වචන ටිකක් අද කාළයේ හැටියට දැන ගැනීම ප්‍රමාණවත්ය…
උපන්නේ බුද්ධාගමට වුවත්, නිකමට වගේ "ගෝඩ්", "ජීසස්" වැනි වචන කටට හුරු කර ගන්නවා නම් වාසිදායකය…
කියවා තේරුම් ගන්න තරම් මොළයක්, තිබුණා හෝ නැතා බටහිර ලේඛකයන් ලියූ සම්භාව්‍ය කෘති ටිකක් රෙඩි පිට ළඟ තබා ගන්න…හදිස්සියකට ඕවා හොය, හොයා ඉන්නට බැරිය..ඒ පොත් නැති කරගන්න නම් එපා..නැති කරගත්තොත්, ප්‍රශ්ණයකට උත්තර දෙන්නට, "තමන්ගේම කියා" යමක් නැති හෙයින්, ඔබ චාටර් වනු ඇත…

….ජාතිය හා ජම්මය…

අර අළුත් ඇස් දෙක ලැබුණු මොහොතේ පටන් ඔබට සිංහල ජාතිය කුඩාවටත්, සෙසු ජාතීන් අලීයටත් පේන්නට පටන් ගනු ඇත…
එතැන් සිට ඔබ "සිංහල" නොවන බව මතක තබා ගන්න..වැරදිලාවත් කටට එන ජාතිය "සිංහල" යන්න අමාරුවෙන් ගිල ගන්න..එතැන් සිට ඔබ "ශ්‍රී ලන්කන්ය"..රෝගය තවත් උත්සන්න වන විට "ශ්‍රී ලන්කන්" එකත් ගිලිහී ගොස්, "යුනිවර්සල් ජොයින්ට්" එකක් වීමේ අවදානමක්ද පවතී..ලෝකයේ සියළු ජාතීන් සර්ව සමානව, අත්වැල් අල්ලාගෙන, පුර සඳ එළියේ, පැසිෆික් සයුරේ නිල් දිය මත, ඩොල්ෆින්ලා හා නටන අයුරු සිහිනයෙන් දකින්න..එවැනි ලෝකයක් කරා තමා යන බව නිරතුරුවම සැමට පවසන්න…අවශ්‍ය නම් ඒ බව ඔප්පු කර පෙන්වීමට වැල්ලවත්තට ගොස් එහි සිටින, එල්.ටී.ටී.ඊයෙන් පැන ආ අයෙකු වුවද, තරයේ බදාගෙන "උම්මා" දීගෙන, දීගෙන යන්න..( එහෙත් පොඩ්ඩක් පරිස්සම් වන්න.. බැරිවෙලාවත් පරණ හැට්ටයක් බැනියමට යටින් තිබී, එහි වයර් ඇදුණොත්, පෝස්ට් මොඩර්න් කෙසේ වෙතත්, පෝස්ට් මෝර්ටම් එකක් තියන්නටවත් ඔබ ඉතිරි නොවනු ඇත..)
ලංකාවේ මුල් උරුමය, එහි මුල් බැස ගත්, ඓතිහාසික දර්ශක සාධක සහිත සිංහලයන් සතු නොවේද, එසේ නම් එය "සිංහලේ" නොවේදැයි, යම් කෙනෙකු ඔබෙන් අසන්නට ආවොත්, ඔහුට හෝ ඇයට පහත වදන් පෙළ මතක තබාගෙන පිළිතුරු දෙන්න…
" නෑ..මේක සිංහලයන්ගේ රට, සිංහල උරුමය, කියලා හිතීම එන්නේ අඤ්ඤ්‍යය ජන විශෘතිය තුළ හටගන්නා වූ පරිලෝකන කල්පිතයන් තුළින් ඇතිවන සන්තතික ප්‍රකම්පනයන් මුල් කොට ගෙන, බහු ජන මූලයන් තුළ කිඳා බසින්නා වූ, පරපෝෂිත ආකල්ප සහ එයින් නිර්ණය කළ හැකි අවලෝකිතේෂ්වර ධාතූන් තුළ එල්බ සිටින පරපීඩ්‍යතා ලක්ෂයන් අවට සැරිසරන්නා වූ, පාරිලෙ‍ය්‍ය වනයේ ප්‍රභාසංස්ලේෂණ රටා මඟින් සමාජය සම්ප්‍රේෂණය කරනු ලබන, උදෘඨ, දෘඨ ලක්ෂණයන් අවකලනය කිරීමෙන්, මනෝ මූලික විභව ශක්තීන්, චාලක ශක්තීන් වීමෙන්..මෙහෙම කියලා තියෙන්නේ මයිකල් ජැක්සන්"…
.. එයින්ම ඔබේ තර්කය තහවුරු වනු ඇත…

….ආගම….

සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ..නිතරම "කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය" යන්න පුණුරුච්චාරණය කරන්න..
කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්:
" නෑ..බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ …..ඩිඟි..ඩිඟි…ඩිඟි….බ්ලාහ්..බ්ලාහ්….මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්"
හරි නේ?…

….ආදායම් මාර්ගය…

අර අමාරුවෙන් වචන ගළප, ගළපා තේරුම් ගත් න්‍යායයන් ඔබට එවා වදාළ න්‍යායාචාර්ය වරුන්ම ඔබට ආදායම් මාර්ගයන්ද සකසා දෙනු ඇත..එතැන් සිට ඔබට කරන්නට පැවරෙන්නේ "මාර්කටිං" ජොබ් එකකි..
විකුණන්නට ඇත්තේ වර්ග කිලෝමීටර 65,525ක් තරම් විශාල ඉඩමක් සහ එහි මුල් පදිංචි කරුවන් වන, ගණනින් එක් කෝටි හැට ලක්ෂයක් තරමේ පිරිසකි..ඒ පිරිස සහ ඉඩම විකිණිය යුත්තේ එහිම වෙසෙන හතළිස් ලක්ෂයක් තරම් සුළු පිරිසකටය…
මේක හිතන තරම් පහසු කෙළියක් නොවේ! මක් නිසාද මේ ඉඩම වටකරගෙන තුන් ලක්ෂයක් තරම් වන "කාකි ඇඳුම්" අඳින පිරිසක්ද, තිස් දහසක් තරම් වන "පඬු පැහැති" ඇඳුම් අඳින පිරිසක්ද සිටිති…ඔබ කළ යුත්තේ, ඔබත් උන්ගෙන්ම පැවත එන බව අමතක කොට, හුස්ම අල්ලාගෙන උන්ට දෙහි කැපීමයි..කපා ඒ අය ලෝකයා හමුවේ නෝණ්ඩි කිරීමයි, පච කිරීමයි..ඔවුන්ව මානසිකව වට්ටා, ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිංදුවට බැස්සවීමයි..
මෙය ඔබට විවිධ අයුරින් කළ හැක..එක්කෝ වැඩි වියදමක් නොයන ලෙස, තුට්ටු දෙකට ගත් මුද්‍රණාලයක "මිස්ලීඩර්" වර්ගයේ කැලෑ පත්තරයක් අටවා ගත හැක..නො එසේ නම් "පුරහඳ විලි ඇර" හෝ "දුගඳ එනු පිණිස" වර්ගයේ චිත්තරපටියක් සම්භාව්‍යය පස් වන මණ්ඩලයට මුදා හරින්නට ගොස්, ඒවා තහනම් වූ පසු, ඒ පිළිබඳව සමුළු, වැඩමුළු, කව, කතිකාවත් තබා, පොළවේ පස් කමින්, හැපෙමින් ලොවට පෙනෙන්නට හඬා වැටිය හැක…(කවුරුත් පයිසෙකටවත් ගණන් නොගත්තොත්, ජනතාවටද බැණ වැදීමට අමතක නොකරන්න )..කීයක් හරි වැඩි පුර යහමින් අතට දෙතොත්, ඊටත් එහා ගොස්, කවුන්සිලේ සාක්කි දීමටද ඔබට වරම් ලැබෙනු ඇත..මෙය හරියට කරතොත්, ගජ ලාබ දෙන ව්‍යාපාරයකි..මූල්‍යමය හෝ බුද්ධිමය ප්‍රාග්ධනය කිසිවකින් තොරව, මිලියන ගණන් ලාබ ලැබිය හැකිය…
මේ අතරතුර, යාන්තම් වැඩිවියට පැමිණෙන බට්ටන්, බට්ටියන් පිරිසක්, අර අමාරුවෙන් ගලපා ගත් දර්ශණයන් දා මෝල් කර, ෆෝම් කර, සංසද, කව, සංගම්, සෙන්ටර්, යූනියන් ටිකක් අටවා ගැනීම අනාගතයට හිතකර වේ..ඒවාට අවශ්‍ය නම්, කටපාඩම් කර ගත් වචන ලැයිස්තු බැලූ විට සොයා ගැනීම පහසුය…"සෙන්ටර් ෆෝ පොලිසීස්, ෆ්‍රී මීඩියා සෙන්ටර්, නැෂනල් පිස් ( සමාවන්න "පීස්") කවුන්සිල්, ඊක්වලිටි යූනියන්" ආදී නම් කිහිපයක් නියමයි…පිට රටවල සිට බලන විට ලස්සනට පෙනේ…
මේ බටු කොලු කෙල්ලන්ට .."මේ විදියට සිංහල බෞද්ධයන් හැටියට ජීවත් වීම ඉතාම භයානකය.. එසේ ජීවත් වීමෙන් අප අභ්‍යන්තරික භ්‍රාණ්තීන් විඳවන රෝබෝලා වන්නේය..අපගේ ආත්මීය සංඝටකයන් මෙ නිසා ක්‍රාන්තියට පත් වන්නේය…" යනාදි බ්‍රහ්ම ටෝක්ස් ටිකක් සහිත දේශන, පන්ති, වැඩමුළු පවත්වන්න..එවිට ඔබ කියන ඔබටත් නොතේරෙන හබ්බය, ඔවුනුත් අසාගෙන, ඔවුන්ටත් නොතේරෙන හබ්බයන් සාදාගෙන, තැන, තැන කිය, කියා ඇවිදිණු ඇත…
මේ රැකියා ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට ගුද මාර්ගය අනිවාර්යෙන්ම පත්වන බැවින්, එය නිතර පිරිසිදුව තබා ගැනීමද බෙහෙවින්ම වැදගත් කරුණකි…

…"පොෂ්" චර්යා රටා…

උපන්නේ වන්නියේ, බිං තැන්නේ වුවද, ජංගි කොටේ ගහගෙන, කට්ට අව්වේ, කුරහන් හේන් මැදින් දිව්වේ වුවද, දැන් ඒ අක් මුල් අල්මාරියේ හංගා තබා, පොඩ්ඩක් කොළඹ අව්ව සැර වූ විට "වෙරි හොට් මෙයා..අයි නීඩ් ටු ගෝ ටුද ස්පා ටුඩේ" කියා කීම මැනවි..පුරුෂ පක්ෂයට මේ "ස්පා" එක වෙනුවට "මසාජ් ක්ලිනික්" එකක් ආදේශ කරගත හැක..ඒවායේ සිටින්නේද, ඔබට පෙර "පොෂ්" වූ පැලැන්තිය විසින් ගමෙන් රවටා ගෙනවුත් අනාථ කරන ලද අසරණියන් බැවින්, සැප කනේය…
ඔබ සකළ විධ ලිංගික චර්යා ඉවසන්නෙකු බව පෙන්වන්න..සමලිංගික, බහුලිංගික, ද්විලිංගික, මල්ටි භාර්යා, මල්ටි හස්බන්ඩ්, ඇනිමල් සෙක්ස් ආදී සකළ විධ ලිංගික චර්යා ඉවසිය යුතු අතර, ශ්‍රී ලංකාවේ ඒවාට ඉඩ පහසුකම් සළසා දිය යුතු බව නිතර කියන්න..කොටින්ම කිව්වොත් අමු හෙළුවැල්ලෙන් කැළණි පන්සල් යතත්, "බුදු හාමුදුරුවෝ ඇඳුම් අඳින්නම කියලා නෑ" නොවේදැයි අසමින්, එයට විරෝධය පාන්නවුන් "ගොඩයන්" ලෙස හංවඩු ගසන්න…මහපාරේ, පාසැල් ඉදිරිපිට ලිංගිකව හැසිරෙන්නට වුණත් "හියුමන් රයිට්ස්" තිබෙන බව තුන් දොරින් පසක් කරගෙන, ඒවාට ඉඩ නැති වීම නිසා සමාජය කෙතරම් අසහනයෙන් සිටිනවාද යන්න ගැන, ඔබට හැකි අයුරින්, කවි, කෙටි කථා, නව කථා බැරි නම් "කුක්ෂරය" වැනි චිත්‍රපටි හෝ හදන්න සහාය වන්න..
අම්බානක පරිසර වේදියෙකු බව පෙන්වන්න..අප්‍රිකාවේ රයිනෝසිරස්ලාගේ, කිඹුලන්ගේ හම් වලින් ඇඳුම් මහන්න උර දුන්නත්, ලංකාවේ වනාන්තර වල සිටින දළ ඇතුන් මරා, උන්ගේ දළ සහ නැටි කෙඳි හොරෙන් පිටරට පටවන්න උර දුන්නත්, පාරේ යන වල් බල්ලන් හෝ පූසන් ගෙට ගෙනත් දමාගෙන ලෝකයාට පේන්න කිරි පොවන්නට පුළුවන් නම් කියලා වැඩක් නැත..පොෂේ පොෂ්ය…
ඉඳ හිට හෝ අර ඉහත කී ආදායම් මාර්ග වලින් ඔබ උපයා ගත් දෙයින්, ළමා නිවාසයකට ගොස් ඒ දරු පැටවුන්ට "මාෂ් මිලෝස්" කෑලි දෙක තුනක්, "ජුජුබ්ස්" කෑල්ලක්, දී ඒ දරුවන් වඩාගෙන ( අමාරුවෙන් ) ෆොටෝ එකක්, දෙකක් ගෙන, එය "හායි" (HI) වැනි මැගසින් කටුවක පළ කර ගත්තොත් ගොඩය…
පරිභෝජන වටිනාකම බිංදුව වුවද, ඊ මේල් පහසු කම් සහිත "බ්ලැක්බෙරි" ෆෝන් එකක්, ඉණ ඉහ උගස් කර හෝ සපයා ගත හැකි නම් මරේ මරුය…
ඌ.ඇන්.පියේ නායකයා මෙතැන් පටන් ඔබේ ඉෂ්ඨ දේවතාවා වන්නේය..රටේ "ඉකොනොමිය" ගොඩ ගත හැක්කේ ඔහුට පමණක් බවත්, ඔහු "ජෙන්ට්ල්මන් පොල්ටික්ස්" කරන්නට උපන් බවත් පුන, පුනා කීමත්, ඔහු ආවා නම් "හියුමන් රයිට්ස්" ටිප්පෙට රකින බවත්, මීඩියා පීඩම් එක දෙන බවත්, කියා "ඒවා නැතුව අපි ඉඳලා මොටදැයි" ප්‍රසිද්ධියේ හඬා වැළපෙන්න…

…උවමනාවෙන් අමතක කළ යුතු දෑ…

ලාංකික ත්‍රිවිධ හමුදාවන්ට හොඳ හැටියට දෙහි කපන්නත්, ඔවුන් අමු මිනීමරු, ස්ත්‍රී දූෂකයන් ලෙස හංවඩු ගසා, පාරේ බැස යන්නට බැරි තත්වයකට පත් කරන්නටත් උත්සාහ ගන්න…
නමුත් ඔබට ඒ බණ දෙසන, ඔබේ නව "පොෂාචාර්යවරුන්ගේ" රටවල්, ෆැට් නිම්නයේ, මිසයිල් වගුරුවා සිය ගණන් මරා දමන හැටි උවමනාවෙන් අමතක කරන්න..
ලසන්ත, ප්‍රගීත් මොන්ටිසෝරි යන කාලයේ ගත් ෆොටෝ පවා බෝඩ් වල අමුණාගෙන ලිප්ටන් හන්දියේ සිට පාරක්, පාරක් ගානේ ඇවිදින්න..කටත් කළු රෙදි කෑල්ලකින් බැඳගෙන යන්නේ නම් වඩා යෝග්‍යය..එවිට ඔබ කෑ දේවල දුඟදින් අවට ජනයා බේරෙනු ඇත…
එහෙත් උවමනාවෙන්ම ප්‍රේමකීර්තිද අල්විස් අමතක කරන්න…
"මැණික්" ෆාම් එකේ ටික කළක් සිටි ජනයා වෙනුවෙන් කවි සීපද, සින්දු, ආටිකල් එකසිය ගාණට ලියා, ඒත් මදි නම් උන් උයාගෙන කෑ ලිප් ගල් වල, දෙකට නැමී, දණ බිම තබා, හොම්බ අතුල්ලමින්, "අනේ අම්මච්චෝ..හියුමන් රයිට්ස් කෝ" කිය, කියා අඬන්න…
එහෙත් කොටි නින්දේ සිටි අසරණ සිංහලයන්ගේ බෙලි කැපූ, "ඩොලර්" සහ "කෙන්ට්" ෆාම් දෙක වුවමනාවෙන්ම අමතක කරන්න…
ලාංකික යුද්ධ හමුදා පත්තු කළ වෙඩිල්ලක, මූණිස්සම් කොණක් හෝ කෝවිලක, පල්ලියක යාන්තම් ගෑවී ඇත්නම්, එය ලොවට, පෙන්න, පෙන්නා එතැන පොළවේ පස් කන්න…ඒ ළඟ පාත තියෙන පතොක් ගස් වලත් ආටිකල්, කවි එහෙම ලියන්න…
එහෙත් දළදා මන්දිරයේ ඉදිරි වාහල් කඩ පොලවට සමතලා කළ ප්‍රහාරය උවමනාවෙන්ම අමතක කරන්න…

මේ "කෝස්" එක අවසාන වන විට ඔබ "පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්" වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත..

අවවාදයයි: නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න….

උපුටා ගැනීමකි.

“වීදුරුව බිමින් තියන්න”

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.
put-the-glass-down
“මේක කොච්චර විතර බර ඇද්ද?”
“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.
“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
මහාචාර්යය වරයා නැවතත් විමසීය.
“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.
“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”
“ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.
“ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.
“ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”
“අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.
හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?
“නැහැ” සිසුන් පිළිතුරු දිනි.
“එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද? ”
සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.
“වීදුරුව බිමින් තියන්න”
“හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”
මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.
ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.
මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”
-පරිවර්තනයකි.
source :- -roylyfernando.wordpress.-
comments

යොමු

සින්ඩි ලංකා
සිංහල බ්ලොග් කියවනය
සින්ඩිය
සින්ඩිය

^ උඩටම යන්න